ත්රස්තයෝ විප්ලවයේ නගරයෙන් යති අයිඑස්අයිඑස් ත්රස්තවාදීන් විප්ලවයේ නගරය ලෙස හැඳින්වූ හොම්ස් නගරයෙන් ඉවත්වෙමින් සිටින බව බීබීසී වාර්තා කරයි. එය මධ්‍යම සිරිය 09 December 2015
හම්මලව නාහිමි සමරුව 20 ලන්ඩනයේ ශ්‍රී සද්ධාතිස්ස විහාරයේ රිදී ජුබිලිය හා එහි පුරෝගාමියා වූ මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නාහිමියන්ගේ 100 වැනි ජන්ම දිනය නිමි 09 December 2015
ඇෆ්ගනිස්තානයේ දරුණු සටන් ඇෆ්ගනිස්තානයේ කන්දහාර් ගුවන්තොටුපළ ප්‍රදේශයේ ඇතිවූ ගැටුම්වලින් අඩු ගණනේ 9 දෙනකුවත් ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි බීබීසී පුවත්සේවය 09 December 2015
ගඟ දිගේ සල්ලි ගලයි වියානා නගරයේ ඩනුබේ ගංඟාවේ දහස් ගණනක් වටිනා යුරෝ නෝට්ටු පාවී ආවේ කෙසේ ද යන්න සෙවීමට ඕස්ට්‍රියා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කළ බව බී 08 December 2015
පෙම්වතිය මැරූ ඔස්කා පිස්ටෝරියස්ට ඇප සිය පෙම්වතිය ඝාතනය කිරීමේ වරදට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පැරා ඔලිම්පික් පදක්කම් ලාබී දකුණු අප්‍රිකා මළල ක්‍රීඩක ඔස්කා ප්රිස 08 December 2015
ජෙරුසෙලමේ වීදියක යකා නැටූ අයකුට වෙඩි ජෙරුසෙලමේ වීදියක පිහියක් ඔසවාගත් ත්‍රස්තවාදියෙක් පුද්ගලයන් තිදෙනකුට තුවාල සිදුකිරීමෙන් පසු වෙඩි තබා මරා දැමීමට ඊශ්‍රායල් සොල 07 December 2015
ඇමෙරිකාව පහරදුන්නැයි සිරියාවෙන් චෝදනා ඇමෙරිකා හමුදා එල්ල කළ ප්‍රහාරයකින් තම හමුදාවේ තිදෙනකු මියගොස් ඇතැයි සිරියා රජය ඇමෙරිකාවට චෝදනා කරයි. සිරියා රජය පවසන්නේ කැරළික 07 December 2015
අවුන් සාන්ට හමුදා නායකයාගේ සහය රටට නායකත්වය දීමට විපක්ෂ නායිකා අවුන් සාන් සුකීට තම සහාය ලබාදෙන බව මියන්මාරයේ හමුදා පාලකවරය පවසයි. හිටපු හමුදා ප්‍රානී තාන් ශ්ව 07 December 2015
වෙනිසියුලාවේ බල පෙරළියක් වෙනිසියුලාවේ ජාතික මැතිවරණයෙන් එරට විපක්ෂ කණ්ඩායම වැඩි ආසන ප්‍රමාණයක් දිනා ඇතැයි එරට පුවත් සේවා අනාවරණය කරයි. හිටපු ජනපති හිය 07 December 2015
මුම්බායි නුවර මහ ගින්නක් ඉන්දියාවේ මුම්බායි නුවර කන්දිවාලි පෙදෙසේ ගබඩාවක මහා ගින්නක් හටගත් බවත් පිපුරුම් හඬ රැසක් ඇසුණු බවත් ගිනි නිවන රථ 12ක් වහා එහි යැවූ 07 December 2015
සෞදි නව ශ්‍රී ලංකා තානාපති ලාංකිකයෝ හමුවෙති පසුගිය සතියේ සෞදි අරාබියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත්ව ආ අස්මි තාසිම් මහතා පසුගිය සිකුරාදා නැගෙනහිර පළාතේ තානාපති ජංගම සේවාවට ප 07 December 2015
‘බියෙන් සිටිනවාට වඩා නිදහස බලවත්‘ සැන් බර්නාඩිනෝ හි වෙඩි තැබීමෙන් 14 දෙනකු මිය යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති බැරක් ඔබාමා කියා සිටියේ ත්&zwj 07 December 2015
කොරියා රජයට එරෙහිව ජනයා වීදි බසිති දකුණු කොරියා රජයේ ප්‍රතිපත්ති වලින් එරට ප්රජාතන්ත්රවාදය දුර්වල වන බව පවසමින් සෝල් අගනුවර දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වෙන බව වි 06 December 2015
යේමනයේ ඒඩ්න් නුවර පිපිරීමක් යේමනයේ ඒඩ්න් නුවර ආණ්ඩුකාර ජාෆා සාද් සහ ඔහුගේ ආරක්ෂකයින් පස් දෙනකු කාර් බෝම්බයක් පිපිරීමෙන් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා 06 December 2015
‘19 වැනිදා රෝම තානාපති කාර්යාලය ඇරලා‘ ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශයේ සේවා මේ මස 14 සහ 15 දෙදින සීමිත ප්‍රමාණයකට සිදු කරන බවත්, එම දින 06 December 2015
මරාගෙන මැරෙන ප්‍රහාර තුනක් නයිජීරියාව ආසන්නයේ දූපත් රාජ්‍යයක් වන ලේක්චැඩ් හි කුල්ෆොආ දූපතේ දි මරාගෙන මැරෙන බෝම්බකරුවන් තිදෙනකු එල්ලකළ ප්රාරයකින් පුද් 05 December 2015
බ්‍රිතාන්‍යයට මහ වැසි අවදානමක් කුණාටු තත්ත්වයක් සමග මහ වැසි සහිත සති අන්තයක් උදාවේ යැයි බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එරට වැසියන්ට අනතුරු අගවා 05 December 2015
ගිනි බෝම්බයකින් 16ක් මරුට ඊජිප්තුවේ කයිරෝ නුවර ආපණශාලාවකට එල්ල වූ ගිනි බෝම්බයකින් අවම වශයෙන් 16දෙනකු වත් මිය යන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. ප්‍රහාර 04 December 2015
එච්.අයි.වී. පැතිරූ හොර දොස්තර හිරගෙට කාම්බෝජ වැසියන් සියයකට වැඩි පිරිසක් හිතාමතා එච්.අයි.වී. ආසාධිතයන් බවට පත්කළ හොර දොස්තරවරයකු වසර 25ක හිර දඬුවමක් නියම කර ඇතැයි විදෙස 03 December 2015
එංගලන්තයෙන් සිරියාවට ගුවන් ප්‍රහාර එංගලන්තයේ රාජකීය ගුවන් හමුදාවට අයත් ටොනාඩෝ ජෙට් යානා මගින් ප්‍රථම වරට සිරියාවට ගුවන් ප්‍රහාර එල්ල කළ බව එංගලන්ත ආරක්ෂක හමුදාව ප 03 December 2015
තෙල් බවුසරයේ ගින්න අධිවේගී මාර්ගය වසයි ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ගමන් කරමින් තිබූ තෙල් බවුසරයක් හටගත් ගින්නක් හේතුවෙන් දැඩි වාහන තදබදයක් හටගත් 03 December 2015
තුවක්කුකරුවෝ කැලිෆෝනියාවේ 14ක් මරති ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් බර්නාඩිනෝහිදී පුද්ගලයන් 14 දෙනකු මරාදැමූ තුවක්කුකරුවන් දෙදෙනකු පොලිස් වෙඩි ප 03 December 2015
අතුරුදන් යානය ගැන නව බලාපොරොත්තුවක් අතුරුදන් වූ එම්එච් 370 මැලේසියා ගුවන් යානය කඩා වැටී ඇති ප්‍රදේශය නිශ්චිතව හඳුනාගැනීමට හැකි වූ බව ඕස්ට්‍රේලියාව නිවේදනය කරයි. ඕස් 03 December 2015
සිව් හැවිරිදි දැරියට අමානුෂික දඬුවමක් සිව් හැවිරිදි දැරියට ඉබේ මුත්‍රා පහවීමට දඬුවමක් ලෙස ඇගේ දෑත් ටේප් පටිවලින් ඔතා ඇයව කුණු බෑගයකට දමා නිවසේ යටම මහලේ අඳුරේ රඳවා තැබූ 03 December 2015
දකුණු ඉන්දියාවේ ලක්ෂ ගණනක් අවතැන් දකුණු ඉන්දියාවේ චෙන්නායි නගරය හා අවට ප්‍රදේශවලට දින දෙකක් තිස්සේ ඇද හැළුණු මහ වැසි හේතුවෙන් දැඩි ගංවතුර තර්ජනයක් හටගෙන ඇතැයි ඉන් 02 December 2015
පාසලේ දී 150ක් මැරූ හතරක් පෝරකයට පකිස්ථානයේ පෙෂර්වර් හි යුද හමුදා පාසලක සිසුන් ඇතුළු 150ට වැඩි පිරිසක් ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටි හතර දෙනකුට එල්ලා මැරීම 02 December 2015
‘‘ටජ් මහල් හින්දූන්ගේ නොවේ“ ඉන්දියාවේ ටජ් මහල් ස්මාරකය හින්දු පූජණීය ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස ඉන්දීය නීතිවේදීන් කණ්ඩායමක් අධිකරණයට කර තිබූ ඉල්ලීම 02 December 2015
එයාර් ඒෂියා අනතුර වළක්වා ගන්න තිබුණා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ජාවා මුහුදට කඩා වැටුණු එයාර් ඒෂියා යානයේ අනතුරට හේතුව කාර්මික උපාංගයක දෝෂයක් බව ඉන්දුනීසියාවේ ප්‍රව 02 December 2015
නාපොලි බොදු වෙහෙරට ඉතාලි පුවත්පතින් ලොකු තැනක් ෆ්රුල්ලොනේ සන් රොක්කෝ කුදු නඟරයේ පිහිටි "නාපොලි බෞද්ධ විහාරය "යුරෝපයේ විශාල ම විහාර මන්දිරය බවට ඉතාලි පුවත්පත් විසින් ඉකුත් දා 02 December 2015
ඉන්දියන් සාගරයෙන් පොළොව විදියි ප්‍රථම වතාවට ඉන්දියන් සාගරයේ පත්ල සිදුරුකර පෘථිවි කබොල්ලට පහළින් ඇති ස්ථර පරීක්ෂා කිරීමට විද්‍යාඥයින් සූදානම් වන බව විදෙස් මාධ 01 December 2015
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026