වැරදි ගොදුරකට පැන්න කොටියා අමාරුවේ ඉත්තෑවකු ගොදුරු කර ගැනීමට ගොස් දරුණු ප්‍රහාරයකට ගොදුරු වූ කොටියකු තම සිරුරේ ඇනී ඇති ඉත්තෑකූරු අසීරුවෙන් ඉවත්කරගන්නා ආකාරය කැම 18 November 2015
පැරීසියේ සමාධි කඨිනය නොවැම්බර් 22 පැරීසියේ විල්නෙව් සෙන්ට් ජොර්ජ් හි අංක 60 රූ ඩෙ බෙල් ෆලස් හි පිහිටි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ මෙවර කඨින පිංකම නොවැම්බර් මස 22 වෙනි ඉ 18 November 2015
ඇමෙරිකාවෙන් ආ ප්‍රංශ යානා දෙකක් හරවයි ඇමරිකාවේ සිට ප්‍රංශයට පියාසර කරමින් තිබූ ප්‍රංශ ගුවන් සේවයට අයත් යානා දෙකක බෝම්බ ඇතැයි සැකයක් ඇතිවූ බැවින් හරවා යවා ඇතැයි වි 18 November 2015
පැරිසියෙත් සෝභිත හිමිට පිං දෙයි අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියනට පිං අනුමෝදන් කිරිමේ වෙනුවෙන් පින්කමක් ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පැරිස් ජාත්‍යන්තර 18 November 2015
රග්බි තරුව ලෝමු දිවියෙන් සමුගනියි නවසීලන්ත රග්බි කණ්ඩායමේ හිටපු ක්රීඩකයකුවූ ජෝනා ලෝමු අද මියගිය බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. මිය යන විට ලෝමු 40 වැනි වියේ ප 18 November 2015
නයිජීරියාවේ පිපිරීමකින් 32ක් මරුට නයිජීරියාවේ උතුරු ප්‍රදේශයේ යෝලා නගරයේ වෙළඳ සැළක පිපිරීමකින් 32ක් මියගොස් 80 ක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජාත්&z 18 November 2015
නොටින්හැම් ශාන්ති විහාරයේ කඨින පිංකම විහාරාධිපති තෙල්දෙනියායේ අමිත හිමියන්ගේ අනුශාසනා පරිදි එංගලන්තයේ නොටින්හැම් ශාන්ති විහාරස්ථානයේ කඨින පිංකම පැවැත්විණි. බර් 18 November 2015
ලන්ඩන් පන්සල ආගමික සහජිවනයේ බ්‍රිතාන්‍යයේ සර්ව ආගමික සහජීවන සතියට සමගාමිව ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී ආගමික සහජීවන එකමුතුවක් සංවිධානය කර තිබිණි. විහාරාධි 17 November 2015
අයිෆල් කුලුන වර්ණවත් කරයි ප්‍රංශයේ සුප්‍රසිද්ධ සංකේතයක් වූ අයිෆල් කුලුන ප්‍රංශ ජාතික ධජයේ වර්ණයෙන් ආලෝකවත් කර ඇත. අයිෆල් කුලුන රාත්‍රී කාලයේ දී ජාතික ධජ 17 November 2015
ජෝඩුවත් නිවුන්නු : පූජකවරුත් නිවුන්නු පසුගියදා ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ප්‍රධාන දේවස්ථානයක අපුරු විවාහ මංගල්‍යක් සිදුවිය. නිවුන් සහෝදරයෝ දෙදෙනෙක් නිවුන් සහෝදරි 17 November 2015
අඟහරුට යන මිනිසා තෝරයි අඟහරු වෙත යාමේ අභ්‍යාවකාශ ගමන සඳහා අජඨාකාශගාමීන් බඳවා ගැනීමට ඇමරිකානු අභ්‍යාවකාශ ඒජන්සිය (නාසා) තීරණය කර ඇතැයි බීබීසි පුවත් ස 16 November 2015
යානය කඩා වැටී හතර දෙනෙක් මරුට මිනිපිරියගේ උපන්දින සාදයට සහභාගී වීමට දුරබැහැර සිටි දියණියගේ නිවසට පුද්ගලික සැහැල්ලු ගුවන් යානයකින් පියාසර කරමින් සිටි ව්‍යාප 16 November 2015
ප්‍රංශය සිරියා අයිඑස් කඳවුරුවලට උඩින් ගහයි අයිඑස් ත්රස්තවාදීන් පැරිසියට එක්වර මරාගෙන මැරෙන ප්‍රහාර හතක් එල්ල කර දෙදිනකට පසු ප්‍රංශ ප්‍රහාරක ජෙට් යානා සිරියාවේ ඉස්ලාම් 16 November 2015
චීනයේ නාය යාමකින් 21ක් මරුට නැගෙනහිර චීනයේ ෂීජියැං පළාතේ නායයාමකින් 21දෙනකු පමණ මිය යන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. අතුරුදන්ව සිටින 16දෙනකු සෙවීමේ කට 16 November 2015
ලොව ප්‍රංශයට සහාය පළ කරයි නොවැම්බර් 13 වැනි සිකුරාදා පැරීසියේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ලෝකයේ බොහෝ රටවල් කනගාටුව පළ කරමින් ප්‍රංශයට සහාය දක්වන& 15 November 2015
ප්‍රංශ ප්‍රහාරයට 14ක් සැකපිට නොවැම්බර් 13 වැනි සිකුරාදා රාත්‍රියේ පැරීසියේ සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදි ප්‍රහාරය හේතු කොට 129 දෙනකු මියගොස් ඇත්තේය. බැ 15 November 2015
කුමාර් ඉල්ලා පැරීසියේ උද්ඝෝෂණ අත්අඩංගුවට පත් කුමාර් ගුණරත්නම් මහතා නිදහස් කරන මෙන් ඉල්ලා පැරීසියේ පෙරටුගාමී පක්ෂය පසුගිය නොවැම්බර් 12 වෙනිදා සවස 04ට පැරීසියේ ශ්&zw 15 November 2015
නාපෝලියට අංග සම්පුර්ණ පන්සලක් ඉතාලියේ නාපොලි බෞද්ධ විහාරය නපොලියේ ක්යියානෝ කුඩා නගරයේ සකලාංග සපුරා පිබිදෙමින් පවතින්නේ ශ්‍රී ලාංකික අබිමන මහත් කරමිනි . නාප 15 November 2015
ප්‍රංශ දුම්රියක් පීලි පනී ප්‍රංශයේ අධිවේගි දුම්රියක් නව දුම්රිය මාර්ගයක පරීක්ෂණ ධාවනයක යෙදෙමින් තිබිය දී පීලි පැන පාලමක් කඩාගෙන ඇළ මාර්ගයකට වැටීමෙන් එහි 15 November 2015
ලන්ඩන් කපු මහතා සමුගනී ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී විෂ්ණු කතරගම දේවාලයේ ආරම්භයේ සිට සියලු වැඩ කටයුත 15 November 2015
සෝභිත හිමි සැමරුම් පින්කම් ලන්ඩනයේ අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියනට පිං අනුමෝදන් කිරීමේ පින්කම් මාලාවක් ලන්ඩන් බෞද්ධ විහාරය, ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞ 15 November 2015
ජපානයේ භූමිකම්පාවක් ජපානයේ දකුණු බටහිර සීමාවේ ඇතිවූ රිච්ටර් මාපාංකයේ 7.0 ක භූකම්පනය හේතුවෙන් සුළු සුනාමි තත්ත්වයක් ඇතිවූ බව බීබීසී පුවත් සේවය කියයි. 14 November 2015
සෝභිත හිමි පැරිස් මලින් පිදේ අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ට පිං අනුමෝදන් කොට මල් පහන් පූජාවක් පැරීසියේ ඵෙතිහාසික රිපබ්ලික් නිදහස් චතුරශ්‍රයේ ද 13 November 2015
සෝභිත හිමි වෙනුවෙන් නිව්යෝක් නුවරදී පිංකමක් අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ට පිං අනුමෝදන් කිරීමේ පිංකමක් නිව්යෝක් බෞද්ධ විහාරයේ විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස හිමි 12 November 2015
ජර්මන් සම්බෝධි විහාරයේ කඨින උත්සවයට මහ පිරිස් ජර්මනියේ බර්ලින් නුවර ශ්‍රී සම්බෝධි විහාරස්ථ මෙවර කඨින මහා පුජෝත්සවය බර්ලින් ශ්‍රී සම්බෝධි විහාරාධිපති හා ගම්පහ දොරණාගොඩ ශ්‍ර 11 November 2015
ක්වින්ස්ලන්ත වස් පිංකම ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත බෞද්ධ විහාරයේ කඨින පිංකම පසුගියදා සිටිනාමළුවේ සුගතසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු විය. 11 November 2015
බුෂ් කකුල කටේ දමා ගනී : ප්‍රංශයෙන් සමාව ඉල්ලයි ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරණයට රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස එම පක්ෂයේම තවත් ප්‍රතිවාදියකු වන මාකෝ රුබියෝට සමච්චල් කිරීමට ප්‍රංශයෙන් 10 November 2015
සෝභිත හිමිට පින් පතා පහන් පූජාවක් පැරිසියේ අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ට පිං අනුමෝදන් කිරීමේ පහන් පූජාවක් පැරීසියේ රිපබ්ලික් හීදී ප්‍රංශයේ ජාතික නිවාඩු දිනය 09 November 2015
අවුන් සාන් සූකි ජය මාවතේ යැංගොන්හිදීය (ඒ.එෆ්.පී) මියන්මාර මහ මැතිවරණයෙන් 70% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගැනීමට හැකි වී යැයි එරට විපක්ෂය වන අවුන් සා 09 November 2015
‘සෝභිත හිමි අපවත්වීම බෞද්ධ ලෝකයටම පාඩුවක්‘ - පරවාහැර චන්දරතන හිමි වර්තමාන ශී‍්‍ර ලංකාවේ පහළ වූ රටට දැයට මෙන්ම බුද්ධ ශාසනයට ද ඉමහත් සේවයක් සිදුකළ වාදීභසිංහ මාදුළුවාවේ සෝභිත මාහිමියන් ගේ අපවත් වී 09 November 2015
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026