ජපානයේ ශ‍්‍රී ලංකා ශිෂ්‍ය සංගමය සංවිධානය කරන තෛපොංගල් සැමරුම් උත්සවය ටෝකියෝ විශ්ව විද්‍යාලයීය ශාලාවේදී මෙවරත් පැවැත්විණි.
ජපානයේ වෙසෙන සිංහල සහ දෙමළ ශ‍්‍රී ලාංකියෝ ඊට සහභාගි වුහ. මෙම අවස්ථාවට ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති මහචාර්ය ගංගනාත් දිසානායක මහතා ද එක්විය.
නර්තන, නාට්‍යය, කුඩා ළමුන් සඳහා සංගීත පුටු තරගය, උසම කුළුන සෑදීම වැනි විනෝද අංගයන්ගෙන් මෙන්ම සංගීත ප‍්‍රසංගයකින් ද මෙම උත්සවය වර්ණවත්විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක් (ම)
ලස්සනයි (නි)
නියමයි