ජිනීවා පන්සලේ කඨින පිංකම ස්විට්සර්ලන්තයේ ජිනීවා බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින චීවර පූජා පිංකම විහාරාධිපති තවලම ධම්මික හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ 29 November 2015
රුසියාවෙන් තුර්කියට සම්බාධක තුර්කියට එරෙහිව රුසියාව ආර්ථික සම්බාධක පනවා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. පසුගිය අඟහරුවාදා සිරියා දේශසීමාවේ දි රුසියා ප්&zwj 29 November 2015
පිත්තාශයේ ගල්වලින් ලෝක වාර්තාවක් ඉන්දියාවේ 51 හැවිරිදි කාන්තාවකගේ පිත්තාශයේ තිබී ගල් 11,950ක් ඉවත් කළ බව ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරයි. මෙය මිනිස් සිරුරක් අභ්‍යන්තරයේ 28 November 2015
ජපානය යළි තල්මස් දඩයමට ? වසරකට වඩා කාලයක් නවතා දමා තිබු ඇන්ටාර්ටිකාවේ තල්මසුන් දඩයම නැවත ලබන වසරේ සිට අරඹන බව ජපානය නිවේදනය කර තිබේ. මෙම තීරණය සියළුම ආ 28 November 2015
එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ප්‍රහාරයක් මාලි රාජ්‍යයේ උතුරු ප්‍රද්‍ෙශයේ කිඩාල්හි පිහිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක කාර්යාලයට එල්ලවූ රොකට් ප්‍රහාරයකින් තිදෙනකු මියගොස 28 November 2015
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 21 මරු දකිති නයිජීරියාවේ උතුරු කැනෝ ප්‍රාන්තයේ සෙයිති මුස්ලිම්වරුන්ගේ සංකේතාත්මක පෙළපාළියකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම ව 28 November 2015
පුපුරා ගිය අභ්‍යාවකාශ යානයක කොටසක් මුහුදේ අභ්‍යාවකාශ යානයක යැයි සැක සහිත විශාල කොටසක් බ්‍රිතාන්‍යයට අයත් දූපතක් ආසන්න මුහුදේ පාවෙමින් තිබිය දී හමුවී ඇතැයි විදෙස් මාධ් 28 November 2015
වයින් ශුරතාවය වතිකානුවට මිදි ගෙඩියේ යුෂ භාවිතා කොට නිෂ්පාදනය වන බොහෝ දේවල් අතුරෙන් වයින් වලට හිමි වන්නේ ප්‍රථම ස්ථානයයි. වයින් වල ඉතිහාසය ශත වර්ෂ ගණනාවක 27 November 2015
මාලි ප්‍රහාරයේ දෙන්නෙක් සැකපිට පසුගිය සිකුරාදා අප්‍රිකාවේ මාලි රාජ්‍යයේ හෝටලයකට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මාලි ආරක 27 November 2015
යුරෝපයේ එච්.අයි.වී. පැතිරීම වැඩිවෙයි යුරෝපයේ එච්.අයි.වි. ආසාදිතයන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගොස් ඇතැයි පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර 27 November 2015
ට්‍රිචි කුරුල්ලා ශ්‍රී ලංකන් යානය පමා කරයි දකුණු ඉන්දියාවේ ට්‍රිචි නුවර ගුවන් තොටුපොළේ දී බ්‍රහස්පතින්දා (26) උදේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 131 යානයේ කුරුල්ලකු හැ 27 November 2015
භාවනාව සිසු සිත නිරවුල් කරයි පාසල් ළමයින්ගේ අවධානය නිරවුල් කරගැනීමත් සිත එකඟකරගැනීමත් සඳහා උපකාරයක් වශයෙන් භාවනාව ප්‍රගුණ කිරීම බ්‍රිතාන්‍ය පාසල් කාල 27 November 2015
බර්ලින් විහාරයේ කඨින පිංකම යුරෝපයේ පැරණිතම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානයක් වන ජර්මනියේ බර්ලින් විහාරයේ කඨින පිංකම අමරපුර ශ්‍රී ධම්මරක්කිත නිකායේ මහානායක තිර 27 November 2015
ලෝක පුදුමයක් හිමෙන් වැහෙයි උතුරු චීනයේ බීජිං ඇතුළු නගර වලට නියමිත කාලයටත් පෙර අනපේක්ෂිත ලෙස හිම පතිත වන බව එරට මාධ්‍ය වාර්තා කරයි. නොවැම්බර් මාසයේ මුල් 27 November 2015
හිර ගෙදරක 66 වසරක් සිටි අලියෙක් කොන්ක්‍රීට් සිර මැදිරියක වසර 66ක් සිටි හනාකෝ නමැති අලියා ස්වභාවික උද්‍යානයකට නිදහස් කරන්නැයි ඉල්ලා ජපන් වැසියන් 50,000 ක් පමණ පෙත්සම 26 November 2015
සනිධප සංගිතයෙන් සිසිලිය සිසිල් වේ ඉතාලියේ සිසිලි දුපතේ කතානියා නගරයේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සංගීත රාත්‍රියක් කුස් කම්පොහීදි පැවැත්විණි. ශ්‍රී ලංකාවේ 26 November 2015
සිසුවාට මිනිස් මළ කැවූ කොරියා මහැදුරා හිරේ තමා සේවය කළ විශ්ව විද්‍යාලයේ සිසුවකුට පහරදීම හා ඔහුට අසුචී ආහාරයට ගෙන මුත්‍රා පානය කිරීමට බල කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවකුවූ දක 26 November 2015
ලිවර්පූල් පන්සලේ කඨින පිංකම එංගලන්තයේ ලිවර්පූල් නගරයේ ශ්‍රී සම්බුද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින පුජෝත්සවය විහාරාධිපති බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ ම 26 November 2015
පූටින්ගෙන් තුර්කියට රතු එළියක් තුර්කිය රුසියා යානයකට තුර්කි – සිරියා දේශ සීමාවේදී ප්‍රහාර එල්ල කර බිම හෙළීම රුසියා ජනාධිපති ව්ලැද්මීර් පුටින් හෙළා දැක ඇතැයි ව 25 November 2015
වසර මිලියන 150ක් පැරැණි ඩයිනෝසර ඇටසැකිල්ල වෙන්දේසියේ සම්පූර්ණ ඩයිනෝසර ඇටසැකිල්ලක් වෙන්දේසි කිරීමට නියමිත බව ඇමරිකාව පවසයි. අඩි 9 ක් දිග මෙම ජුවනයිල් ඇලෝසොරස් නම් ඩයිනෝසර ඇට සැකිල්ල 25 November 2015
ලන්ඩන් කපු මහතාට සමුදෙන්න මහ සෙනඟක් ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධව පිහිටුවා ඇති විෂ්ණු කතරගම දේවාලයේ ආරම්භයේ සිට සියලු තේවා 25 November 2015
ටියුනීසියාවේ බසයක පිපිරීමක් ටියුනීසියාවේ අගනුවර ටියුනිස් හිදී ජනාධිපති ආරක්ෂක භටයන් ගෙන යන බස් රථයක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් 11දෙනකුවත් මිය යන්නට ඇතැයි 24 November 2015
තුර්කිය රුසියා යුද යානයක් බිම හෙළයි තුර්කිය විසින් රුසියා යුද යානයක් සිරියා දේශසීමාවේදී වෙඩි තබා බිම හෙළා ඇතැයි බීබීසී පුවත් සේවය කියයි. රුසියා ඉන්ටෆේස් පුවත් 24 November 2015
ජාතිවාදය ඕස්ට්‍රේලියාවටත් පනී ඔස්ට්‍රේලියාවේ බටහිර මෙල්බර්න්හි ප්‍රාදේශිය නගරයක් වන මෙල්ටන්හි සරණාගතයනට හා එක්තරා ආගමක් ඇදහිමට ඉඩදිමට වි 24 November 2015
සිරියා ත්රස්තයන්ට ප්‍රංශයෙන් ප්‍රහාර ප්‍රංශ ගුවන් හමුදාව සිරියාවේ අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී ඉලක්කයන්ට ගුවන් ප්‍රහාර එල්ලකිරීම ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය 24 November 2015
ප්‍රංශ වීදියකින් බෝම්බ ඇඳුමක් සොයාගනී මරාගෙන මැරෙන බෝම්බ කරුවකුගේ ඇඳුම් කට්ටලයක් ප්‍රංශයේ පැරිස් නගරයේ විදියක කසළ බඳුනක දමා තිබිය දී සොයාගෙන ඇතැයි බී.බී.සී. පුවත් සේව 24 November 2015
පරසේසම් වන්නැයි ඇමෙරිකාව කියයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලොව පුරා සිටින ඇමරිකානු ජනතාවට අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර ඇත. පසුගිය මාසය තුළ 24 November 2015
ලාල් කාන්ත කොළඹ සිට ලන්ඩන් සමරුව අමතයි ජනතා විමුක්ති පෙරමුණේ එක්සත් රාජධානී කමිටුව 25 වැනි ඉල්මහ සමරුව ලබන 29 වැනිදා සවස 3ට වොට්එර්ඩ් වෙල් ෆාම් ශාලාවේදී පැවැත්වීමට යයි. එ 24 November 2015
ඇමෙරිකා යුද යානය කොරියාවේ දී විනාශයි ඇමරිකා යුද හෙලිකොප්ටර් යානයක් දකුණු කොරියාවේදී කඩාවැටිමෙන් එහි නියමුවා සහ තවත් කාර්ය මණ්ඩල සාමාජිකයෙක් මියගිය බව විදෙස් මාධ්‍ය 23 November 2015
ජම්මුකාශ්මීර දෙවොලට ගිය හෙලිකොප්ටරය කඩා වැටේ ඉන්දියා රජයේ පාලනය යටතේ පවතින කාශ්මීරයේ හින්දු දෙවොලකට වන්දනාකරුවන් රැගෙන යමින් සිටි හෙලිකොප්ටරයක් කඩා වැටී වන්දනාකරුවන් 7 දෙනක 23 November 2015
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026