කොරියා රජයට එරෙහිව ජනයා වීදි බසිති දකුණු කොරියා රජයේ ප්‍රතිපත්ති වලින් එරට ප්රජාතන්ත්රවාදය දුර්වල වන බව පවසමින් සෝල් අගනුවර දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වෙන බව වි 06 December 2015
යේමනයේ ඒඩ්න් නුවර පිපිරීමක් යේමනයේ ඒඩ්න් නුවර ආණ්ඩුකාර ජාෆා සාද් සහ ඔහුගේ ආරක්ෂකයින් පස් දෙනකු කාර් බෝම්බයක් පිපිරීමෙන් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා 06 December 2015
‘19 වැනිදා රෝම තානාපති කාර්යාලය ඇරලා‘ ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශයේ සේවා මේ මස 14 සහ 15 දෙදින සීමිත ප්‍රමාණයකට සිදු කරන බවත්, එම දින 06 December 2015
මරාගෙන මැරෙන ප්‍රහාර තුනක් නයිජීරියාව ආසන්නයේ දූපත් රාජ්‍යයක් වන ලේක්චැඩ් හි කුල්ෆොආ දූපතේ දි මරාගෙන මැරෙන බෝම්බකරුවන් තිදෙනකු එල්ලකළ ප්රාරයකින් පුද් 05 December 2015
බ්‍රිතාන්‍යයට මහ වැසි අවදානමක් කුණාටු තත්ත්වයක් සමග මහ වැසි සහිත සති අන්තයක් උදාවේ යැයි බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එරට වැසියන්ට අනතුරු අගවා 05 December 2015
ගිනි බෝම්බයකින් 16ක් මරුට ඊජිප්තුවේ කයිරෝ නුවර ආපණශාලාවකට එල්ල වූ ගිනි බෝම්බයකින් අවම වශයෙන් 16දෙනකු වත් මිය යන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. ප්‍රහාර 04 December 2015
එච්.අයි.වී. පැතිරූ හොර දොස්තර හිරගෙට කාම්බෝජ වැසියන් සියයකට වැඩි පිරිසක් හිතාමතා එච්.අයි.වී. ආසාධිතයන් බවට පත්කළ හොර දොස්තරවරයකු වසර 25ක හිර දඬුවමක් නියම කර ඇතැයි විදෙස 03 December 2015
එංගලන්තයෙන් සිරියාවට ගුවන් ප්‍රහාර එංගලන්තයේ රාජකීය ගුවන් හමුදාවට අයත් ටොනාඩෝ ජෙට් යානා මගින් ප්‍රථම වරට සිරියාවට ගුවන් ප්‍රහාර එල්ල කළ බව එංගලන්ත ආරක්ෂක හමුදාව ප 03 December 2015
තෙල් බවුසරයේ ගින්න අධිවේගී මාර්ගය වසයි ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ගමන් කරමින් තිබූ තෙල් බවුසරයක් හටගත් ගින්නක් හේතුවෙන් දැඩි වාහන තදබදයක් හටගත් 03 December 2015
තුවක්කුකරුවෝ කැලිෆෝනියාවේ 14ක් මරති ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් බර්නාඩිනෝහිදී පුද්ගලයන් 14 දෙනකු මරාදැමූ තුවක්කුකරුවන් දෙදෙනකු පොලිස් වෙඩි ප 03 December 2015
අතුරුදන් යානය ගැන නව බලාපොරොත්තුවක් අතුරුදන් වූ එම්එච් 370 මැලේසියා ගුවන් යානය කඩා වැටී ඇති ප්‍රදේශය නිශ්චිතව හඳුනාගැනීමට හැකි වූ බව ඕස්ට්‍රේලියාව නිවේදනය කරයි. ඕස් 03 December 2015
සිව් හැවිරිදි දැරියට අමානුෂික දඬුවමක් සිව් හැවිරිදි දැරියට ඉබේ මුත්‍රා පහවීමට දඬුවමක් ලෙස ඇගේ දෑත් ටේප් පටිවලින් ඔතා ඇයව කුණු බෑගයකට දමා නිවසේ යටම මහලේ අඳුරේ රඳවා තැබූ 03 December 2015
දකුණු ඉන්දියාවේ ලක්ෂ ගණනක් අවතැන් දකුණු ඉන්දියාවේ චෙන්නායි නගරය හා අවට ප්‍රදේශවලට දින දෙකක් තිස්සේ ඇද හැළුණු මහ වැසි හේතුවෙන් දැඩි ගංවතුර තර්ජනයක් හටගෙන ඇතැයි ඉන් 02 December 2015
පාසලේ දී 150ක් මැරූ හතරක් පෝරකයට පකිස්ථානයේ පෙෂර්වර් හි යුද හමුදා පාසලක සිසුන් ඇතුළු 150ට වැඩි පිරිසක් ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටි හතර දෙනකුට එල්ලා මැරීම 02 December 2015
‘‘ටජ් මහල් හින්දූන්ගේ නොවේ“ ඉන්දියාවේ ටජ් මහල් ස්මාරකය හින්දු පූජණීය ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස ඉන්දීය නීතිවේදීන් කණ්ඩායමක් අධිකරණයට කර තිබූ ඉල්ලීම 02 December 2015
එයාර් ඒෂියා අනතුර වළක්වා ගන්න තිබුණා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ජාවා මුහුදට කඩා වැටුණු එයාර් ඒෂියා යානයේ අනතුරට හේතුව කාර්මික උපාංගයක දෝෂයක් බව ඉන්දුනීසියාවේ ප්‍රව 02 December 2015
නාපොලි බොදු වෙහෙරට ඉතාලි පුවත්පතින් ලොකු තැනක් ෆ්රුල්ලොනේ සන් රොක්කෝ කුදු නඟරයේ පිහිටි "නාපොලි බෞද්ධ විහාරය "යුරෝපයේ විශාල ම විහාර මන්දිරය බවට ඉතාලි පුවත්පත් විසින් ඉකුත් දා 02 December 2015
ඉන්දියන් සාගරයෙන් පොළොව විදියි ප්‍රථම වතාවට ඉන්දියන් සාගරයේ පත්ල සිදුරුකර පෘථිවි කබොල්ලට පහළින් ඇති ස්ථර පරීක්ෂා කිරීමට විද්‍යාඥයින් සූදානම් වන බව විදෙස් මාධ 01 December 2015
පැරිසියේ කඨිනයේ සිරි පැරීසියේ විල්නෙව් සෙන්ට් ජේාර්ජ් හි අංක 60 රූ ඩෙ බෙල් ෆලස් හි පිහිටි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පිංකම පැවැත්විණි. විහාරාධි 01 December 2015
ලොව ලොකුම ගොඩනැගිල්ල සෞදියේ ලොව උසම ගොඩනැගිල්ල සෞදි ආරාබියේ ඉදිකරමින් පවතින බව එරට රජය පවසයි. මෙය ලෝකයේ මෙතෙක් කළ සියළු ඉදිකිරිම් පරයන සුවිශාල ගොඩනැගිල්ලක් බ 01 December 2015
බ්‍රිස්ටල් කඨින පිංකමට සුදු බෞද්ධයෝත් එති එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයේ බෞද්ධ විහාරයේ සිවුවැනි කඨිණ පිංකම මහෝත්සවය විහාරාධිපති, පැල්වත්තේ ධම්මානන්ද හිමියන්ගේ අනුශාසනා පරි 01 December 2015
සෞදි ජංගමේ සිකුරාදා සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාව දෙසැම්බර් හතර වැනි සිකුරාදා පෙරවරු 7.00 සිට පස්වරු 2.30 දක්වා අල් කොබාර් වෙරළාසන්න 01 December 2015
හැම්බර්ග් වැසියෝ ඔලිම්පික් සත්කාරකත්වය එපා කියති 2024 වසරේ ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමට එරෙහිව ජර්මනියේ හැම්බර්ග් නගර වැසියෝ විරෝධය පළ කර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. මේ සම්බන 30 November 2015
සිරියාවේ බෝම්බ ප්‍රහාරයක් : 40ක් මරුට කැරලිකාර හමුදා මෙල්ල කිරීමට සිරියාවේ නගරයකට රුසියාව එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් අඩු ගණනේ 40 දෙනකුවත් මියයන්නට ඇතැයි විදෙස් පුවත් ස 29 November 2015
පාප්තුමා යුද කලාපයක සංචාරයේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රථම වතාවට යුද කැරළි පවතින ප්‍රදේශයක සංචාරය කරමින් මධ්‍යම අප්‍රිකානු ජනරජයට ගියහ. එතුමා එහිදී 29 November 2015
රුසියන් නියමුවාගේ සිරුර තුර්කියට දෙයි පසුගිය දා තුර්කි ප්‍රහාරයකින් විනාශ වූ රුසියා ජෙට් යානයෙන් පිටපතට පැන සිරියා කැරළිකරුවන් විසින් ඝාතනය කැරුණු නියමුවාගේ සිරුර 29 November 2015
ලෝක නායකයෝ පැරීසියේදි හමුවෙති එක්සත් ජාතීන්ගේ පරිසරය දූෂණය වැළැක්වීමේ ජාත්‍යයන්තර සම්මේලනය නොවැම්බර් මස 29 වැනිදා පැරීසියේදි ආරම්භ විය. ලෝකයේ රාජ්‍ය නායකයන් 14 29 November 2015
සංචාරකයින් පිනවන ලොව හොඳම ගුවන්තොටුපළ සිංගප්පූරුවේ චංගි ගුවන්තොටුපළ ලොව හොඳම ගුවන්තොටුපළ ලෙස අඛණ්ඩව තෙවැනි වරටත් මේ වසරේදී සම්මාන හිමිකරගත් අතර එහි ජනප්‍රියත්වයට හා 29 November 2015
ත්‍රස්ත ප්‍රහාරයේ උණුසුම සමුළුවේ උණුසුම වැඩිකරයි ත්‍රස්තවාදී ප්රහාරයක උණුසුම මැකී යන්නටත් පෙර ගෝලීය උණුසම පිළිබද සාකච්ඡා කිරීමට නියමිත එක්සත් ජාතින්ගේ දේශගුණික විපර්යාස 29 November 2015
සහජිවන සතිය ලන්ඩනයේ බ්‍රිතාන්‍යයේ අන්තර් ආගමික සහජීවන සතියට සමගාමීව බ්‍රිතාන්‍ය සාමී මන්ත්‍රී මණ්ඩලයේදී ආගමික නායකයින්ගේ සුහද හමුවක් පැවැත්වි 29 November 2015
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026