IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


අයිඑස් ත්‍රස්තයන්ගෙන් තවත් තිරිසන් වැඩක්

අයිඑස් ත්‍රස්තයන් තරුණියන් සිව්දෙනකු දූෂණය කර ගල් ගසා මරා දැමූ බව විදෙස් පුවත් සේවා අනාවරණය කරයි.

ඉරාකයේ මෝසුල් නුවර සිදුකළ මෙහෙයුමකදී අයිඑස් ත්‍රස්තයන් මෙසේ තරුණියන් සිව්දෙනකු ගල් ගසා මරා ඇතැයිද ඔවුන් අනාචාරයේ හැසිරීම ඊට හේතුව බවද කියති.

ශරියා නීතිය යටතේ අදාළ තරුණියන් ගල්ගසා මරා දැමීමට නියෝග කර ඇතැයිද ඊට පෙර අයිඑස් ත්‍රස්තයන් විසින් එම තරුණියන් සිව්දෙනා දූෂණය කරනු ලැබ ඇතැයිද විදෙස් පුවත් සේවා කියයි.



අදහස් (0)

අයිඑස් ත්‍රස්තයන්ගෙන් තවත් තිරිසන් වැඩක්

ජොනතන් Wednesday, 17 February 2016 01:58 AM

ලංකාවේ වෙන දේවලුත් මේ විදිහට හොයන්න ඕනෑ (නි)

:       0       0

නොයෙල් Wednesday, 17 February 2016 01:29 PM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 549 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1694 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site