ලොව කිතුනුවන්ගේ අධ්‍යාත්මික නායකයානන් ලෙස ශුද්ධවූ පාප් වහන්සේගේ මඟපෙන්වීමෙන් යුතුව වාර්ෂිකව ජිනීවා නගරයේ සාන්ත නිකොලා ආසන දෙව් මැදුරේදී පැවත්වෙන ලෝක සාම දින සැමරීමේ උත්සවය බෞද්ධ, කතෝලික යුදෙව් හා ඉස්ලාම් නායකයන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය.
ජිනීවා බෞද්ධ විහාරාධිපති ආචාර්ය තවලම ධම්මික නාහිමියෝ ලෝකවාසී බෞද්ධයන් නියෝජනය කරමින් ඊට සහභාගී වූ අතර ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති රවිනාත් ආරියසිංහ මහතා සහ බොහෝ රටවල තානාපති නිලධාරීන් ද සම්භාවනීය අමුත්තන් රාශියක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. එක්සත් ජාතීන්ගේ වතිකානු තානාපති අගරදගුරු ප්‍රසාදී සිල්වනෝ තොමසි පියතුමා උත්සවය මෙහෙයවිය.
2025 නොවැම්බර් මස 04
552
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2260
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1696
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෝක සාම දිනය සැමරේ