ඕස්ට්‍රේලියා රජය සරණාගතයින් 265 දෙනකු සහ ළමයින් 36 දෙනකු ඕස්ට්‍රේලියාවෙන් පිටමං කිරීමට ගෙන තිබෙන තීරණයට විරෝධය දක්වමින් කැතරින් වොස්කේට් (25) සහ හැනා පැච්චෙට් (23) යන කාන්තාවන් දෙදෙනා මීටර 162ක් උස මෙල්බර්න් කලා කේන්ද්‍ර කුළුණට නැග්ගාහ.
සරණාගතයන්ට සහයෝගය දක්වන බැනරයක් එල්ලා ඇති අතර එහි ලියා තිබෙන්නේ ‘ඔවුනට ඉන්න දෙන්න‘ යනුවෙනි.
සරණාගතයන් නාවුරු හෝ මැනුස් දිවයින් වෙත යළි නොයවන ලෙසත් ඔවුන් ඕස්ට්‍රේලියාවේ රදවා ගන්නා ලෙසත් ඔවුහු කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවිෂ්කා, සුපුන්, ඔබගේ අදහස් හරියටම හරි. සියතින්ම බෙල්ල කපාගැනීමට උත්සාහ කරන ඕස්ට්‍රේලියාන්වන් දෙදෙනෙක්. මෙහෙම ගියොත් මේගොල්ලන්ට වෙන්නෙත් සිංහල අපිට සිදුවූ දෙයම තමයි. (නි)
නිකන් එලවන්න එපා.... ගහලා එලවන්න... ඇවිල්ලා දෙයියෝ කිවා කියලා නැති නැති සෙල්ලම් පටන් ගන්නවා පස්සේ... අපි නොදන්නා කට්ටිය...(හේ)
කන්න දෙන අත හපාකන මිනිස්සු වද්දගන්න එපා පැත්ත පළාතේ. පැරිස් වල, ලන්ඩන් වල, නිව්යෝර්ක් වල, ජර්මනියේ කොලොන් වල කළ දේවල් මතකනේ. එන්නේ නම් කියන විදියට ඉන්නම් කියලා. (නි)
කවිෂ්ක, සුපුන්, නිමල් ගැන කතාකරලා වැඩක් නැහැ (නි)
මේ අයව එලවන්න ඕන තමයි, ලංකාවට මුස්ලිම් එවුන් ආව වගේ තමයි මෙයාලා ඕස්ට්‍රේලියාවල නතර වුණාම (බ)