ඉන්දුනිසියානු යාත්‍රාව පෙරැළේ ඉන්දුනීසියාවට අයත් සුලාවෙසි දූපතට ආසන්න මුහුදේදී මගී යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් අතුරුදන් වී සිටින පිරිස් සොයා දිගට ම මෙහෙයුම් 21 December 2015
සොබා දහම චීනයට නපුරු වෙයි දකුණු චීනයේ ෂෙන්සෙන් නගරයේ කාර්මික උද්‍යානයක සිදුවූ නායයාමකින් ගොඩනැගිලි කිහිපයක් යටවී පුද්ගලයන් 27 දෙනකු අතුරුදන්ව ඇතැයි විදෙස 20 December 2015
ලොව සුන්දරම කත ස්පාඤ්ඤයේ 2015 වසරේ ලෝක රූ රැජිණ ලෙස කිරුළු පැළඳීමට ස්පාඤ්ඤයේ මීරියා ලලගුනා රෝයෝ සමත් වූවාය. 23 හැවිරිදි මීරියා චීනයේ සන්යා හිදී පැවැති අවසන 20 December 2015
ඉරාකයේ පළමු රූ රැජිණ කිරුළු පළඳියි පළමුවැනි වරට ඉරාකයේ රූ රැජිණ තේරීමේ තරගාවලියක් සංවිධානය කෙරුණු අතර එහිදී ශ්‍යාමා අබ්දෙල්රහුමාන් නම් 20 හැවිරිදි යුවතිය ඉරාකයේ මු 20 December 2015
බෝම්බ බියකින් ප්‍රංශ යානය හදිසියේ ගොඩබස්වයි මොරිෂස් සිට පැරිස් දක්වා ගමන් කරමින් තිබූ ප්‍රංශ ගුවන් යානයක වැසිකිළියේ තිබූ බෝම්බයක් බවට සැකකෙරෙන උපකරණයක් හමුවීම හේතුවෙන් හදි 20 December 2015
ජීවින් දෙදෙනකුගේ සංකලනයක් වූ ඩයිනෝසරයා පැරණි උරග ඩයිනෝසරයකු මුහුදේ පිහිනා යන ආකාරය පරිගණක මාධ්‍ය භාවිතයෙන් ප්‍රතිනිර්මාණය කිරීමට විද්‍යාඥයෝ පිරිසක් කටයුතු කළහ. මේ 19 December 2015
තෙරේසා මවුතුමිය ශාන්තුවරියක් වෙයි තෙරේසා මවුතුමිය ශාන්තුවරියක තත්ත්වයට පත්කර ඇතැයි වතිකානුව නිවේදනය කරයි. ලාදුරු ඇතුළු රෝග හේතුවෙන් පීඩාවට පත්ව සිටි ජනතාවට සේවය ක 19 December 2015
ත්රස්තයන්ට එරෙහිව මහ දෙන්නා එක් වෙති සිරියාවේ ගැටළුව විසඳීම සඳහා රුසියාව ඇමෙරිකාව සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් යැයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් පවසයි. විද 18 December 2015
කියුබාවත් ඇමෙරිකාවත් ගුවනින් එක්වෙයි ඇමෙරිකාවත් කියුබාවත් අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා ආරම්භවීමේ ප්‍රතිඵලයක් ලෙස දෙරට අතර ගුවන් ගමන් ආරම්භ වීමට කටයුතු යොදා ඇතැයි 18 December 2015
මිසයිල රැගත් රුසියන් නැව සිරියාවට අන්තර් මහද්වීපික දිගු දුර මිසයිල් රැගත් රුසියානු යුද නැවක් සිරියානු වෙරළ ආසන්නයට ම ගමන්කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. සිරියාවේ 18 December 2015
යුරොපයේ ළමයින්ට අන්තර්ජාල වාරණයක් ලබන වසරේ සිට යුරෝපයේ වයස අවුරුදු 16ට අඩු ළමයින්ට ෆේස්බුක් ඇතුළු අන්තර්ජාල පණිවිඩ යැවීම තහනම් කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය ප 18 December 2015
සෞදි නව තානාපති වැඩට බහියි සෞදි අරාබියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත්ව ආ මොහොමඩ් අස්මි තාසිම් මහතා නැගෙනහිර පළාත ශ්‍රී ලංකා සංස්කෘතික සංසදයේ නිලධාරින් අතර 18 December 2015
නැව් දෙකක් හැපී එකක් ගිලෙයි සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී ඉන්ධන ප්‍රවාහන නැවක ගැටීමෙන් වෙනත් භාණ්ඩ ප්‍රවාහන නැවක් ගිලී පුද්ගලයන් හය දෙනකු අතුරුදන්ව ඇත 18 December 2015
ස්පාඤ්ඤ අගමැති කොල්ලෙක්ගෙන් ගුටි කයි ස්පාඤ්ඤයේ අගමැති මාරියානෝ රජොයිට එරට තරුණයකු ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ඔහුගේ වම් ඇස අවට ප්‍රදේශය ඉදිමී ඇතැයි විදෙස් වාර්තා කියය 17 December 2015
ඕස්ට්‍රේලියා ගුවන් හමුදාවට චීනයෙන් රතු එළි ඕස්ට්‍රේලියා ගුවන් හමුදාවට චීනය අනතුරු ඇඟවූ බව චීන පුවත්පත් වාර්තා කර ඇතැයි ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කියයි. ඕස්ට්‍රේලිය 17 December 2015
නේපාල ජනපතිනියට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් නේපාල ජනපතිනි බිද්යා දේවි බන්ධාරි ගමන් ගත් මෝටර් රථයට පෙට්‍රල් බෝම්බ හා ගල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ‘ද හින්දු‘ වෙබ් අඩවිය ක 17 December 2015
‘ස්පාඤ්ඤ සංගීතඥයාට නැව ගිලුණත් බෑන් චූන්‘ සිය මොළයේ සැත්කමක් සිදුකෙරෙන පැය 12 ක කාලය අතරතුර සැක්සෆෝනය වාදනය කිරීමේ ඇදහිය නොහැකි සිදුවීමක් ස්පාඤ්ඤයෙන් වාර්තාවේ. 27 හැවිරිද 17 December 2015
ටොනාඩෝවක් සිඩ්නි නගරයට හානි කරයි හදිසි ටොනාඩෝ තත්ත්වයකින් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට අලාභ හානි සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිව් සවුත්වේල්ස් හි කාලග 16 December 2015
උත්සව සමයේ දිල්ලි නුවරට ත්‍රස්ත බියක් නත්තල් නිවාඩු සමයේ හා එළඹෙන නව වසර සඳහා උත්සව පැවැත්වෙන කාල සීමාවේදී ඉන්දියාවේ නවදිල්ලි නුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැ 16 December 2015
පිලිපීනයට දරුණු සුළි කුනාටුවක් පිලිපීනයේ මධ්‍යම ප්‍රදේශයේ ඇතිවූ දරුණු සුළි කුනාටුවක් හේතුවෙන් පුද්ගලයන් 9 දෙනකු මියගොස් සිය ගණනකට උන්හිටි තැන් අහිමිව ඇතැයි වි 16 December 2015
බ්‍රිතාන්‍යයත් අභ්‍යාවකාශයට මිනිසකු යවයි බ්‍රිතාන්‍ය යේ ප්‍රථම නිල අජඨාකාශගාමී මේජර් ටිම් පීක් රැගත් යානය සහිත රොකට්ටුව කසකස්ථානයෙන් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍ය 15 December 2015
බෝම්බ බියකින් පාසල් වැසෙයි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි ලැබුණු විශ්වාසදායී ආරංචියක් හේතුවෙන් ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස්වල සියළුම පාසල් වසා දමා ඇතැය 15 December 2015
මෝදි බියගුල්ලකු බව කෙජ්රිවාල් කියයි ඉන්දියාවේ දිල්ලි ප්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්රිවාල් ගේ කාර්යාලයට පැමිණ ඉන්දියාවේ රජයේ විමර්ශන කාර්යංශයේ (සීබීඅයි) නි 15 December 2015
ලංකාව ජගත් මහ මණ්ඩලයට එක්වී 60 වසරයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකාව සාමාජිකත්වය ලබා වසර 60 ක් පිරීම නිමිත්තෙන් ඇමරිකාවේ නිව්යෝක් නුවර ශ්‍රී ලංකා තානාපති කාර 15 December 2015
බසය පල්ලමේ : 41ක් මරුට ආජන්ටිනාවේ වයඹ දිග ප්‍රදේශයේ ගමන් කරමින් තිබූ බස් රථයක් පාලමක් මතින් ගඟකට පෙරලීමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් 41 ක් පමණ මිය යන්නට ඇතැය 14 December 2015
තුර්කියේ විරෝධතාකරුවෝ හතක් මරුට තුර්කියේ කුර්දිෂ් නුවර දකුණු හා නැගෙනහිර ප්‍රදේශයන්හි ආරක්ෂක අංශ හා විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයන් 7 දෙනකු මිය ග 14 December 2015
‘රුසියා යානයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවී නෑ‘ පසුගිය ඔක්තෝබරයේදී මගීන් 224 දෙනකු ජීවිතක්ෂයට පත්කරමින් ඊජිප්තුවේදී ප්‍රහාරයකට ලක්ව කඩා වැටුණු රුසියාවේ යානයට ත්‍රස්ත ප්‍රහාර 14 December 2015
රුසියාවෙන් තුර්කි යාත්‍රාවකට වෙඩි ප්‍රහාරයක් රුසියානු ආරක්ෂක නෞකාවක් ඉයුජින් මුහුදේදී තුර්කි ධීවර යාත්‍රාවකට අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතිබව විදෙස් මාධ්‍ය ව 14 December 2015
ජවිපෙ ඇමරිකාවේ වැඩ පටන් ගනී ජනතා විමුක්ති පෙරමුණේ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ පක්ෂ සංවිධාන කටයුතු වෙනුවෙන 14 December 2015
පකිස්ථානයේ බෝම්බ පිපිරීමක් පකිස්ථානයේ වයඹදිග ඇෆ්ගන් දේශසීමාව ආසන්නයේ පිහිටි කුරාම් ප්‍රදේශයේ පරාචිනාර් නගරයේ ජනාකීර්ණ වෙළඳපොළක බෝම්බ පිපිරීමකින් 15දෙනකු 14 December 2015
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026