ලන්ඩන් ප්‍රසංගය 31 : වකුගඩු රෝග නිවාරණයට ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණ වැඩපිළිවෙල සඳහා ආධාර ලබාගැනීමේ අරමුණෙන් ලන්ඩන් නුවරදී ප්‍රසංගයක් සංවිධානය කර ඇත. රියලිට්ස් ය 29 December 2015
අයිඑස් ත්රස්තයන්ට දරුණු පරාජයක් අයි එස් ත්රස්තයන් තම රටින් තුරන් කරන බව ඉරාක රජයේ හමුදා එරට රමාදි නුවර යළි අත්පත් කරගැනීමෙන් පසු ඉරාක අගමැති අල් අබාදි පවසයි. ර 29 December 2015
චීන යුද නැවක් ජපන් මුහුදට කාලතුවක්කු රැගත් චීන නැවක් හා වෙරළාරක්ෂක යාත්‍රා කිහිපයක් ජපානයට අයත් යැයි පවසන මුහුදු තීරයට පැමිණ පැයකට ආසන්න කාලයක් ගත කර ඇතැය 28 December 2015
ජපන් විකට රජාට අමුතු ලෙඩක් ජපානයේ විකට රජා ලෙස කෙන්චි තකාහෂි (44) ටෝකියෝ උසස් පාසල් සිසුවියන්ගේ නිල ඇඳුම් දුසිම් ගනනක් සොරා ගෙන පොලිස් අත් අඩංගුවට පත් වූ බව වා 28 December 2015
සල්ෆියුරික් අම්ල ප්‍රවාහන දුම්රියක් පීලි පනියි ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වයඹදිග ප්‍රදේශයේ ගමන්ගත් සල්ෆියුරික් අම්ල ප්‍රවාහන දුම්රියක් පීලිපැන ඇතැයි විදෙස් 28 December 2015
ඉරාක රූ රැජිණට අයිඑස් හිත යයි ඉරාකය පසුගියදා එරටදී පැවැත්වූ මුල්ම රූ රැජිණ තේරීමේ තරගයෙන් පසු එහි ජය හිමිකරගත් 20 හැවිරිදි ෂයිමා කසීම් අබ්දුල්රහුමාන් ට අයිඑස් ත 27 December 2015
ඇමරිකාවේ කාලගුණය රුදුරු වෙයි ඇමරිකාවේ උතුරු ටෙක්සාස්හි ඇතිවූ චණ්ඩ මාරුතයකින් හා අයහපත් කාලගුණය හේතුවෙන් අඩු ගණනේ පුද්ගලයන් 11 දෙනකුවත් මිය යන්නට ඇතැයි විදෙස 27 December 2015
යාඥාව අතරතුර ගින්නක් ඉන්දියාවේ තෙළඟනා ප්‍රාන්තයේ මහ ඇමැති කේ.චන්ද්‍රෙස්කර රාඕ මෙදැක් දිස්ත්‍රික්කයේ සංවිධානය කළ පස්දින යාඥා මෙහෙයකදී විශාල ගින්නක 27 December 2015
චීනයේ පතලක් කඩා වැටී 29 දෙනෙක් සිරවෙයි චීනයේ නැගෙනහිර පළාතේ ෂැන්ග්ඩොන්හි පතලක් කඩාවැටීමෙන් එහි වැඩකරමින් සිටි සේවකයින් 18 දෙනකු එහි සිරවීමෙන් පසු 11 දෙනකු බේරාගත් බව විදෙ 27 December 2015
මියන්මාරයේ නායයෑමකින් සිය ගණනක් වැළැලෙති මියන්මාරයේ උතුරුදිග කචින් පළාතේ නායයෑමකින් විශාල පිරිසක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. ප්‍රාදේශීය බලධාරීන් ප්‍ර 26 December 2015
ඇෆ්ගනිස්ථානය හෙල්ලෙයි උතුරුදිග ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපක 6.3ක භූමිකම්පාවක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙහි අපි කේන්ද්‍ර පකිස්ථානය හා ටජ 26 December 2015
මෝදි ලෝකය ම පුදුම කරයි ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි සියළු ලෝ වැසියන් මවිතයට පත්කරමින් පකිස්ථානයේ හදිසි සංචාරයක නිරතවූයේය. ඒ පකිස්ථාන අගමැති නවාස 25 December 2015
පිපිරීමකින් නයිජීරියාවේ 100ක් මියයති දකුණු දිග නයිජීරියාවේ නිවි නගරයේ කාර්මික වායු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇතිවු පිපිරීමකින් සියයකට වඩා වැඩි පිරිසක් මියගොස් තවත් 25 December 2015
බ්‍රිතාන්‍යයට රතු එළියක් බොක්සිං දිනය හෙවත් නත්තල් දිනට පසුදින බ්‍රිතාන්‍යයේ ගං වතුර තත්ත්වයක් ඇතිවේයැයි බ්‍රිතාන්‍ය කාලගුණ දෙපාර්තමේන්තුව විසින් 24 December 2015
රුසියාවටත් මානව හිමිකම් චෝදනා ? සිරියාව වෙත රුසියාවෙන් එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් සිරියාවේ සාමාන්‍ය වැසියන් සිය ගණනකගේ ජීවිත අහිමි වී ඇති අතර මිනිසුන් පදි 24 December 2015
ජපන් මාධ්‍යවේදියා ත්‍රස්තවාදී ග්‍රහණයේ ? තම රටේ නිදහස් මාධ්‍යවේදියකු සිරියාවේ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් අල්ලාගෙන රඳවා තබාගෙන ඇති බවට ලැබී ඇති තොරුතුරු සම්බන්ධව විමර 24 December 2015
අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට නත්තල් තෑග්ගක් ආහාර සහ සැපයුම් ද්‍රව්‍ය පටවාගත් රුසියානු භාණ්ඩ ප්‍රවාහන යානය නත්තලට පෙර නියමිත දිනයේ දී ම ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස් 24 December 2015
සෞදි රෝහලේ ගින්නෙන් 25ක් මරුට සෞදි අරාබියේ ජේසන් නගර ආසන්න රජයේ රෝහලක ඇතිවූ ගින්නකින් 25 දෙනකු මියගොස් 123 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද 24 December 2015
වෛරසයක් මව් පදවිය අහිමිකරයි ? ගැබ් ගැනීම්වලින් වැළකී සිටීමට පවුල් සැළසුම් ක්‍රම භාවිතා කරන ලෙස බ්‍රසීලයේ සෞඛ්‍ය අංශ එරට කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කැර ඇතැය 24 December 2015
යුරෝපයට දස ලක්ෂයක් ඇවිත් ත්‍රස්තවාදි ක්‍රියාකාරකම් හේතුවෙන් 2015 දී යුරෝපයට පැමිණි සරණාගතයන් හා සංක්‍රමණිකයන් සංඛ්‍යාව 2014 වර්ෂය හා සැසඳීමේ දී සිව් ගු 23 December 2015
රහස්‍යභාවය රකී : ජර්මන් උසාවියකින් සුවිශේෂ තීන්දුවක් ජර්මන් ඡායාරූප ශිල්පියකු ගත් සිය පරණ පෙම්වතියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දසුන් මහේස්ත්‍රාත් ඉදිරියේදීම විනාශ කර දමන්නට සිදු වි 23 December 2015
උඳුවප් පොහොයට ලන්ඩන් නුවර පිංබර වෙයි මෙම මස 24 වැනි බ්‍රහස්පතින්දා උඳුවප් පුන් පොහෝ දිනය වෙනුවෙන් ලන්ඩන් නුවර මහමෙවුනා භාවනා අසපු මධ්‍යස්ථාන සියල්ලෙහිම ආගමික වැඩසටහ 23 December 2015
දින දෙකකට පසු දිවි බේරෙයි චීනයේ පසුගිය ඉරිදා සිදුවූ නායයෑමෙන් පැය 60කට පමණ පසු සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයෙකුගේ දිවි බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථ 23 December 2015
ටෙනිස් ශුරයා මුල් පුටුවට ඕස්ට්‍රේලියාවේ හිටපු ටෙනිස් ශුර මාක් වුඩ්ෆඩ් මෙවර පවත්වන ලෝක ටෙනිස් ශුරතා තරගයේ අධ්‍යක්ෂක ධුරයට පත්කර&n 22 December 2015
විශ්ව රූ රැජිණ හබයට කොළොම්බියා ජනපතිගේ අප්‍රසාදය මෙවර විශ්ව රූ රැජිණ මිස් කොළොම්බියා කිරුළ හිමිකරගත් යුවතිය ලෙස තමන් තවමත් විශ්වාස කරන බව කොළොම්බියාවේ ජනපති ජුවාන් මැනුවෙල් ස 22 December 2015
ඉන්දීය යානයක් කඩා වැටී 10ක් මරුට ඉන්දීය දේශ සීමා ආරක්ෂක බළකායට අයත් කුඩා ගුවන් යානයක් ඉන්දියාවේ දිල්ලි නගරාසන්නයේදී තාප්පයක් මතට කඩා වැටීමෙන් පුද්ගලයන් 10 දෙනකු 22 December 2015
බර්මින්හැම් විහාරයෙන් "දම් උදාව" බෞද්ධ දරු දැරියන්ගේ දහම් දැනුම ප්‍රගුණ කිරීමත් බුදු දහම පිළිබඳව වැඩි උනන්දුවක් ඇති කිරීමත් අරභයා බර්මින්හැම් ජේතවන බෞද්ධ විහාරය 22 December 2015
ඇෆ්ගනිස්තානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් මරාගෙන මැරෙන බෝම්බකරුවකු ඇමරිකා, ඇෆ්ගනිස්තාන ඒකාබද්ධ මුර සංචාරයකට ඇෆ්ගනිස්තානයේ බග්රාම් ගුවන් කඳවුරේදී එල්ල කළ ප්‍රහාරයකින් ස 21 December 2015
කොළොම්බියා කෙල්ලගේ කිරුළ මිනිත්තු දෙකෙන් ගැලවේ 2015 වසරේ විශ්ව රූ රැජින තේරීමේ තරගය පෙරේදා (20) ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවරදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත් වුණු අතර, විශ්ව රූ රැජින ලෙ 21 December 2015
නිර්ණාමික පණිවිඩය පාසල් වසයි විස්තරාත්මක තර්ජනයක් සහිත නිර්ණාමික විද්‍යුත් පණිවිඩයක් හේතුවෙන් හැම්ෂයර් ප්‍රාන්තයේ නෂුවා හි ප්‍රාථමික පාසල් 12ක්, ද්විතීය ප 21 December 2015
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026