ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ලෝක කාන්තාවන්ගේ තත්ත්වය සොයා බැලීමේ කොමිසමේ 60 වන සමුළුවට සහභාගී වීම හා ශ්‍රී ලාංකීය කාන්තාවන් නියෝජනය කිරීම සඳහා කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය නිව්යෝර්ක් නුවර වෙත පැමිණියාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට වෙනුවෙන් වැදගත් මෙහෙවරක් ඉටුකිරීමට ඔබට හැකිවේවායි අපි ප්‍රාර්ථනා කරමු. (නි)
අපගේ සුබපැතුම්.! (ර)
අනේ සන්තුෂ්, ඇත්ත දන්න අපිට බොරු කියන්න එපා (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා. ඇය දක්ෂ බව අපි දන්නවා. (නි)
අනේ අපිට හරිම සතුටුයි. දැන්නම් ගොඩක් දේවල් අපිට තේරුම් ගන්න පුලුවන්. (නි)
ලෝක කාන්තාවන්ගේ තත්වය සොයා බැලීමට පෙර වහල් සේවයට ගිහින් කරදර වලට පත් වුණා. අපේම සහෝදරියන් ගැන අවංකවම සොයා බලනවද?තමන්ගේ ඇහේ පොල්පරාල තියන් අනුන්ගේ ඇහේ අල්පෙනිත්ත සොයන කෙනෙක්ද?හිතා ගැනිල්ල ඔබට බාරයි. (බ)
සන්තුෂ්, මොනවටද දක්ෂ? කියන්න බලන්න (නි)
දැන් පඩිත් වැඩි වුණා, දීමනාත් වැඩි වුණා මැති ඇමැතින්ගේ. තව රට සවාරිත් ගිහින් සුරසැප විඳගන්න. මිනිසුන්ට මොනවා වුණාම මොකද? (නි)
මෙයා රට ගිහින් ආවහම අපේ කාන්තාවන්ගෙ සියලු ප්‍රශ්න අහවරයි (නි)
ෂෙහාන්,මේ කෙනා කරන්න දක්ෂ දේ ශානකට කියන්න අමතකවෙලා වගෙයි. (බ)