සංගීත කණ්ඩායම එක්ව අවසන් ගමන යයි බ්‍රිතාන්‍යයේ වැරින්ටන් චෙෂියර් හි වියෝලා බිච් නම් සංගිත කණ්ඩායමේ කළමනාකරු ඇතුළු සාමාජිකයන් පස් දෙනා කාරයක යමින් සිටිය දී රථය අ 15 February 2016
විනිසුරුගේ මරණයෙන් පසු ඇමෙරිකාවේ ගැටළුවක්? ඇමෙරිකා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්ටෝනියා ස්කේලියා ගේ මරණයෙන් හිස්වූ පුරප්පාඩුව පිරවීමට ඇමෙරිකාවේ උණුසුම් වාතාවරණයක් ඇතිව 15 February 2016
පකිස්තාන ජනපති ‘වැලන්ටයින්‘ එපා කියයි වැලන්ටයින් දිනය තම සංස්කෘතිය සමග කිසිම සම්බන්ධයක් නැති බවත් එය සැමරිය යුතු නැති බවත් පකිස්තානු ජනපති මම්නූන් හුසේන් ප්‍රකාශ කර ඇ 14 February 2016
ඔක්ලහෝමාවේ භූකම්පනයක් ඇමෙරිකාවේ ඕක්ලහෝමාවේ රිච්ටර් මාපකයේ 5.1ක් පමණ භූකම්පනයක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම භූකම්පනයෙන් අනතුරුව පසු කම් 14 February 2016
ඇපල් සමාගමෙන් නව අයි ෆෝන් දුරකතනයක් ඇපල් සමාගම නව ජංගම දුරකථනයක් මාර්තු 15 හදුන්වා දෙන බවත් එම සතියේ සිටම විකිණීම ආරම්භ කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ද 13 February 2016
රුසියා අගමැති යුද්ධයක් ගැන අනතුරු අඟවයි සිරියාවට විදේශ හමුදා යෙදවීමෙන් ලෝක යුද්ධයක් ඇති විය හැකි බවට රුසියා අගමැති දිමිත්‍රි මෙන්ද්වදේව් පැවසීයැයි අල්-ජසීරා වෙබ 13 February 2016
රෝගයට හේතුව ‘‘සිකා“ දැයි තවමත් තහවුරු වී නෑ ලොව පුරා පැතිරයන සීකා වයිරසය සමග මිනිසාට වැළදෙන ස්නායු ආබාධ දෙකක් හා දරු උපත් වලදි ඇතිවන ආබාධ අතර සම්බන්ධතාවයක් පවතින්නේ ද යන්න සත 13 February 2016
ලක් සංස්කෘතිය ජෝර්දානය හැඩකරයි ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප්‍රදායික නර්ථන කලාවන් පිළිබඳ හැඟීමක් හා අවබෝධයක් ලබා දීමේ පරමාර්ථයෙන් ජෝර්දානයේ ශ්‍රී ලංකා ත 12 February 2016
අවුන් සාන් සුකීට පොලිස් ආරක්ෂාව අවුන් සාන් සුකීට මරණීය තර්ජන එල්ල වීමෙන් පසු මියැන්මාර් පොලීසිය ඇයට ආරක්ෂාව ලබා දීමට ප්‍රථම වරට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර 12 February 2016
තායිවාන භූකම්පනයෙන් මිය ගිය ගණන 94 දක්වා ඉහළට පසුගිය සෙනසුරාදා තායිවානයේ තායිනන් නගරයේ සිදුවූ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් මියගිය ගණන නිල වාර්තාවලට අනුව 94 දක්වා වැඩි වී ඇතැයි 12 February 2016
බර්මින්හැම් කෞතුකාගාරයේ බොදු අසිරිය පෙන්වයි බ්‍රිතාන්‍යයේ දෙවන ප්‍රධාන නගරය ලෙස සලකන බර්මින්හැම් නුවර කෞතුකාගාරයේ ලෝකයේ පැතිරී පවත්නා ආගමික සම්ප්රදායයන්ගේ ඉතිහාසය ක 12 February 2016
සිරියාවේ සටන් විරාමයකට ලෝක බලවතුන් එකඟ වේ ජර්මනියේ පැවැත්වූ සාකච්ඡා වලින් අනතුරුව සිරියාවේ සතියක සටන් විරාමයක් දියත් කිරීමට ලෝක බලවතුන් එකඟ වූ බව ඇමරිකානු රාජ්‍ය ලේකම් 12 February 2016
ලොවක් හැඬවූ දරුවාගේ මරණයට දෙදෙනකු අධිකරණයට යුද බියෙන් යුරෝපයට පලා යන සංක්‍රමණිකයන් ගැන සමස්ථ ලෝකයේ ම අවධානයක් යොමු කරමින් මියගිය ඇලන් කර්දි නමැති තුන් හැවිරිදි දරුවා ඇතු 12 February 2016
මෙක්සිකෝවේ බන්ධනාගාරයක 52ක් මිය යති මෙක්සිකෝවේ උතුරින් පිහිටි මොටෙරරි නගරාසන්නයේ බන්ධනාගාරයක සිදුවු කලබලකාරී තත්වයකදී 52ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර් 11 February 2016
සෞදි අරාබියේ වෙඩි තැබීමක් සවුදි අරාබියේ දකුණු දිග ජාසන් පළාතේ අධ්‍යාපන කාර්යාලයක් ඉදිරිපිට වෙඩි තැබීමකින් එහි සේවකයන් හය දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්&z 11 February 2016
ප්‍රංශයේ බස් අනතුරක් ප්‍රංශයේ බටහිර ප්‍රදේශයේ රොචෙෆෝට් නගරයේ පාසැල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථයක අහඹු ලෙස ලොරියක් ගැටීම නිසා සිසුන් හය දෙනෙක් මිය ග 11 February 2016
ලොකුම යානය මාර්තුවේ ගුවනට බ්‍රිතාන්‍ය සාමාගමක් විසින් නිපදවන ලද ලොව විශාලතම ගුවන් යානයේ අත්හදා බැලීමේ පියාසර කිරීම් ලබන මාර්තු මාසයේ සිදු කිරීමට නියමිත බ 11 February 2016
චීනයට එරෙහිව ඇමෙරිකාව ඉන්දියාව එක්වෙයි? දකුණු චීන මුහුදේ ඉන්දියාව සමග එක්ව ඒකාබද්ධ නාවික සංචාර සිදු කිරිමට ඇමෙරිකාව සාකච්ඡා පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමෙර 11 February 2016
ගාන්ධි චිත්‍රපටයේ රූගත කිරිම් ලංකාවේ මහත්මා ගාන්ධිතුමන් ඝාතනය කිරිම සහ එම සිද්ධිය පසුපස පැවති කුමන්ත්රණයේ සත්‍ය තොරතුරු සහ සිද්ධී මුල්කරගනිමින් නිෂ්පාදනය කෙරෙන අ 11 February 2016
බොකෝ හරාම් ත්රස්තයෝ නයිජීරියාවේ 70ක් බිලි ගනිති නැගෙනහිර නයිජීරියාවේ අනාථ කඳවුරකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 70කට වැඩි පිරිසක් මරුමුවට පත්ව ඇතැයි අල් ජ 11 February 2016
ඉන්දියාවේ අලි කලබලයක් බටහිර ඉන්දියාවේ බැංගලෝර් ප්‍රාන්තයේ සිලිගුරි නගරයට කඩා වැදුන වන අලියෙක් වාහන, නිවාස ඇතුළු දේපල වනසමින් නගර වැසියන් බිය ගන්වමින් 11 February 2016
ජපානයේ ලාංකිකයෝ ලේ දන්දෙති ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණයෝ පිරිසක් ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත් වීය. ජපානයේ ෆුජිනෝමියා නගරයේ ෆුජි විහාරයේ පැවැත්වූ මේ 11 February 2016
සඳ මත හයවන වරට පා තැබූ මිනිසා මියයයි සඳ මත හයවන වරට පා තැබූ මිනිසා වන ඇමරිකානු ගගනගාමී එඩ්ගා මිචෙල් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. මිය යන විට ඔහුගේ වයස අවුරු 10 February 2016
කැමරූන්හි මරාගෙන මැරෙන ප්‍රහාරයක් කැමරූන් රාජ්‍යයේ නැගෙනහිර ප්‍රදේශයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් අඩු ගණනේ පුද්ගලයන් 6 දෙනකුවත් මිය යන්නට ඇති බවත් 30 දෙනකු පමණ තුවා 10 February 2016
උල්කාශ්මයක් හිසට කඩා වැටෙයි උල්කාශ්මයක් හිස මතට පතිත වීමෙන් පුද්ගලයකු ජිවිතක්ෂයට පත් වී ඇතැයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවෙ තමිල්නාඩු ප්‍රා 10 February 2016
සයිබීරියා මුතු ඇටය ලෝක ගෝලයේ අධික උෂ්ණත්වය වෙනස්වීම හේතු කොට වර්තමානයේදී ලෝක ජල සංචිතයේද බොහෝ වෙනස්කම් සිදුවෙමින් පවති. එහි ප්‍රතිපලයක් ලෙස අප්& 10 February 2016
“සිකා“ ලොව පුරා පැතිරෙයි චීනයෙන් හා ඕස්ට්‍රේලියාවෙන් සිකා වෛරස් ආසාදිත රෝගීන් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. චීනයේ ප්‍රථම රෝගියා හඳුනාගෙන 10 February 2016
‘නාවුරු කඳවුර වහනු‘: ඕස්ට්‍රේලියාවේ උද්ඝෝෂණ අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට යන පිරිස් රඳවා තැබෙන නාවුරු කඳවුර මිනිස් වාසයට නුසුදුසු බව රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ඕස්ට්‍රේලිය 10 February 2016
ලංකා රජයට විරුද්ධව ලන්ඩනයේදී විරෝධතාවයක් ශ්‍රී ලංකා සමඟි සංවිධානය ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයය ඉදිරිපිටදී "මාතෘ භුමිය අනතුරේ" නමින් රජයේ වත්මන් වැ 10 February 2016
බර්මින්හැම් ජේතවන විහාරයේ මාපිය වන්දනාවක්. බ්‍රිතාන්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකිකන්ගේ දුවා දරුවනට බෞද්ධ ගති සිරිත්වල අගය කියාදීමටත් ඒවාට ඔවුන් හුරුපුරුදු කරවීමටත් බර්මි 10 February 2016
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026