ඉන්දුනීසියාවේ ජාකර්තා ගුවන්තොටුපලේ දී ගුවන් යාන දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරෙන් යානා දෙකේම තටු වලට විශාල හානි සිදු වී තිබේ.
අනතුර සිදු වී ඇත්තේ ගුවන් පථයේ ගමන් කරමින් තිබු යානයක් සහ ඉහලට නංවමින් සිටි ගුවන් යානයක් එකිනෙක ගැටීමෙනි. අනතුරෙන් කිසිවෙකුටත් ජිවිත හානි හෝ තුවාල සිදු වී නැති අතර සියලුම මගින් සහ කාර්යමණ්ඩලය ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ඇත.
එම අනතුරෙන් පසු ගුවන්තොටුපල තාවකාලිකව වසා තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පුද්ගලික බස් රියදුරන්ද දන්නෙ නැහැ ඉන්දුනීසියාවේ ගුවන් යානා පදවලා තියෙන්නේ? (නි)
ඔයින් ගියා ඇති.(හේ)