IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මහැදුරු හිටපු බිරියට ලියුමක් දෙන්න යානය පැහැරගනී

ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිට කයිරෝ දක්වා පියාසර කරමින් තිබූ යානය පැහැරගැනීමට සම්බන්ධ ඊජිප්තු ජාතික සයිෆ් එල්ඩින් මුස්තෆා නමැති ඊජිප්තු ජාතිකයා අත්අඩංගුවට ගත් බව විදෙස් පුවත් සේවා පවසයි.

ඔහුගේ පෙර බිරිය සමග පැවැති ආරවුලක් මත ඊජිප්ට් එයාර් ගුවන් යානය මගීන් සමග පැහැරගන්නට ඇතැයි ඊජිප්තු බලධරයෝ කියති.

නම් දෙකක් භාවිත කළ මෙම පුද්ගලයාට ඊජිප්තු හා ඇමෙරිකා ද්විත්ව පුරවැසි භාවය ඇතැයි කියති. මොහු ඇලෙක්සැන්ඩ්‍රියා විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයකු බවද කියති.

ගුවන්යානය ලානකා ගුවන්තොටුපළට ගොඩබැස්සවීමෙන් පසුව ගුවන්තොටට ලියුමක් යැවූ ඔහු එය තමාගේ හිටපු බිරියට බාරදෙන ලෙස කියා ඇත. සයිප්‍රසයේ සිටින තම හිටපු බිරිය හමුවීම ඔහුගේ අරමුණ වී යැයි ද සයිප්‍රස් මාධ්‍ය කියයි.

මේ සිද්ධිය ත්‍රස්තවාදයට සම්බන්ධ නැතැයි සයිප්‍රස් ජනපති නිකෝ සැනස්ටැසියාඩස් කියා සිටියේය. එවිට මාධ්‍යවේදියෙක් ඇසුවේ කාන්තාවක් හවුල්ද යන්නයි. එවිට ජනපති පැවසූයේ හැම සිද්ධියකටම කාන්තාවක් සම්බන්ධ බවයි.

_88978688_889786872016329 _88980483_889800502016329 _88980487_889804862016329



අදහස් (0)

මහැදුරු හිටපු බිරියට ලියුමක් දෙන්න යානය පැහැරගනී

පුබුදු ප්‍රසන්න Wednesday, 30 March 2016 04:15 AM

ඔව් අද ලෝකයේ හැම කරදරයකම මුල කාන්තාවක්මයි. ඕක ගෙදර ඉඳන් මුළු ලෝකයේම (බ)

:       0       0

නිම්මි Wednesday, 30 March 2016 03:04 PM

බරපතල වරදක් තමයි. නමුත් මට නම් ඔහු වීරයෙක්. එක්කෙනෙක් නැත්තම් තව කෙනෙක් හොයා ගන්න පිරිමි ඉන්න ලෝකෙක මෙයා කොතරම් දුර්ලබ කෙනෙක්ද?(අ)

:       0       0

වසන්ත Wednesday, 30 March 2016 08:51 AM

ආදරය කරන දේවල් තමයි මේ.(හේ)

:       0       0

නුවන් Wednesday, 30 March 2016 06:45 AM

කාන්තාවගේ නොවේ වැරැද්ද. කාන්තාව තේරුම්ගන්න බැරි හසුරවාගන්න බැරි අයගේයි (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 29 March 2016 12:40 PM

හැම සිද්ධියකටම කාන්තාවක් සම්බන්ධයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 572 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site