ඊශ්‍රයලය විසින් පලස්තීනයේ කබාටියා නගරයේ පලස්තීන පවුල් වලට අයත් නිවාස 7ක් කඩා දැමූ බවට විදෙස් මාධ්‍ය සදහන් කරයි. ජෙරුසලම ඊශ්‍රායල දේශසීමා පොලිස් කාන්තාවක් වෙඩි තබා ඝාතනය කළ පුදගලයන්ගේ නිවාස ඇතුළුව නිවාස 7ක් එක රැයකින් ඊශ්‍රායල හමුදා විසින් විනාශ කල බවට සදහන්. එමෙන්ම පහු ගිය මස කිහිපයේ කබාටියාවේ පලස්තීන වැසියන් 20000 කට පමණ නිවාස අහිමි කල බවත් ගිය වසරේ ඔක්තෝබරයේ සිට මේ වන තෙක් පලස්තීනුවන් 10 දෙනෙක්ට පමණ ජිවිත අහිමි කල බවත් ඊශ්‍රායල හමුදාවට චෝදනා එල්ල වෙයි. එමෙන්ම මෙම සිද්ධිය පලස්තීන රජය විසින් සාමුහික දඩුවමක් ලෙස හදුන්වා තිබේ.
2025 නොවැම්බර් මස 04
573
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊශ්‍රායලයෙන් පලස්තීන නිවාස හතකට ප්‍රහාර
නුවන් Tuesday, 05 April 2016 01:49 PM
රාජ්‍ය අනුග්‍රහය අන්තවාදීන්ට දෙන ආණ්ඩුවක් තමා පලස්තිනේ තියෙන්නේ! (හේ)
තිස්ස ජයසිංහ Wednesday, 06 April 2016 04:22 AM
ඉස්ලාම් ලෝකය පලස්තීනය අමතක කරලා (බ)
සුගත් Wednesday, 06 April 2016 04:42 AM
ත්‍රස්තවාදීන්ට අනුබල දෙන ඉස්ලාම් දහම පමණක් ලොව තිබිය යුතුයි කියන පලස්තීනුවන්ට ඊශ්‍රයාල් හමුදාව පහරදුන්නට කමක් නැහැ. ඊශ්‍රායල් පහරදෙන්නේ ඒගොල්ලන්ට පහරදුන්නොත් විතරයි. එහෙම නැත්නම් පලස්තීනය ත්‍රස්තයන්ගේ නිජ භූමිය වේවි.(හේ)
මොහොමඩ් Wednesday, 06 April 2016 10:51 AM
පලස්තිනේ අමානුෂික ත්‍රස්තවාදීන් නැත.(බ)
අතුල Wednesday, 06 April 2016 06:17 AM
පිටබැද්දර ජයා ඉතිහාසය හොදට කියවල එන්න.1948 කලින් ඉතිහාසය ගැන මම කිව්වේ! (බ)
කුමාර් (ගල්ෆ්) Tuesday, 05 April 2016 11:24 AM
අමානුෂික ත්‍රස්ත වාදීන්ට දඬුවම් දෙන්නේ නැතිව මොනාද කරන්න කියන්නේ. (ර)
ඉන්දික Wednesday, 06 April 2016 06:57 AM
සුගත් ඔයා කියන කතාවම තමයි මමත් කියන්නේ.(හේ)
කුරුවිට සුනිල් Wednesday, 06 April 2016 12:58 PM
ඊශ්‍රාලයට ජයවේවා(කෞ)
පිටබැද්දර ජයා Wednesday, 06 April 2016 01:24 AM
අමතක කරන්න එපා ඊශ්‍රායලය කියන්නේ පලස්තීනුවන්ගේ භූමිය කියලා (නි)