මියන්මාරයේ හමුදා පාලනය නිමා කරමින් වසර 50කට පසු පළමු සිවිල් ජනපතිවරයා වශයෙන් හිටින් ක්යාව් දිවුරුම් දුන් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට පෙර තිබු තාන් ස්වේගේ පාලන කාලය නිම කරමින් මියන්මාර අවුසාන් සුකීගේ යෝජනාවකට අනුව එරට පාර්ලිමේන්තුව මගින් නව ජනපති වශයෙන් 69 හැවිරිදි ඔහු තෝරා ගැනිණි.
අවුසාන් සුකීගේ පක්ෂය පහුගිය මැතිවරණයෙන් දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කරගැනීමෙන් අනතුරුව මෙම බල හුවමාරුව සිදු විය.
නව ජනපතිවරයා ජනතාවට පක්ෂපාති වනු ඇතැයි සදහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd