ගබ්සා කිරීම් වලට භාජනය වන කාන්තාවන්ට දඬුවම් කළ යුතු යැයි ඇමෙරිකාවේ ලබන ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂයෙන් තරඟ වැදීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් කර තිබූ ප්‍රකාශය පසුව ඉල්ලා අස් කර ගත්තේය.
එම ප්‍රකාශයට දැඩි විවේචන එල්ල වීම නිසා එම යෝජනාව ඉල්ලා අස් කර ගන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු දැන් ප්‍රකාශ කරන්නේ ගබ්සාව සිදු කරන දොස්තරවරයා දඩුවම් ලැබිය යුතු බවයි.
අත්‍යවශ්‍ය හේතුවකට හැර සෙසු සියලු ගබ්සා තහනම් කිරීමට ඔහු සහය දක්වන බවට කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන අවාසනාවකට හරි මොහුට නාමයෝජනා ලැබිලා ඡන්දෙනුත් දිනුවා කියන්නේ තුන්වන ලෝක යුද්ධයට දින නියම කළා කියන එක කියලයි මට නම් හිතෙන්නේ (නි)