සෙනසුරදා සිට වයඹදිග පකිස්තානයට බලපෑ ධාරානිපාත වර්ෂාවව නිසා ඇති වූ ගංවතුරෙන් 53 දෙනක් ජීවිතක්ෂයට පත්වූහ.
තවත් විශාල පිරිසක් රෝහල් ගත කරනු ලැබ සිටිති.
මෝසම් වැසි නිසා තවදුරටත් ජනතාවට අනතුරු අගවා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
එම ප්‍රදේශයේ වැසියන් මේ වන විට ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරා ඉවත් කර තිබේ.
ගිය වසරේද මහ වැසි නිසා විශාල පිරිසක් මිය ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ මෙහෙමත් විපතක්! (නි)
ගෝනි ටික පැත්තකට දාල දුවනවා ඇති! (බ)
එහෙ තෙමෙන නිසා නැව් වල දාල කුඩු ලංකාවට එවනවා! (බ)