ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සෞදි අරාබියේ සංචාරයකට එක්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
මෝදි සෙනසුරාදා (2) සිය සංචාරය ආරම්භ කරමින් සෞදි අරාබියාවේ රියාද් නුවරට පැමිණියේය.
ඉන්දීය අගමැතිවරයා සල්මාන් බිල් අබ්දුල් අල් සවුද් සෞදි රජු සමග මෙන්ම එරට රජයේ බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd