ඔබාමාගේ කලිසම් සාක්කුවේ රහසක් හෙළිවෙයි අමෙරිකා ජනපති බැරක් ඔබාමා තමාගේ කලිසම් සාක්කුවේ නිරන්තරයෙන් බහා තබාගෙන යන යන තැන රැගෙන යන විශේෂ මතක සටහන් කිහිපයක් පිළිබඳව එරට රූ 17 January 2016
ත්‍රස්ත ප්‍රහාරයෙන් අන්තර්ජාලයට අවහිරයක් ඉන්දුනීසියාවේ ජාකර්තා නගරයේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු එරට ක්‍රියාත්මක වූ වෙබ් අඩවි එකොළහක් සහ සමාජ ජාල වෙබ් අඩවි 16 January 2016
තොටිල්ල පදවන අත තායිවානය අල්ලයි චීන භාෂාව කතාකරන රටක පළමු රාජ්‍ය නායිකාව බවට පත්වීමට තායිවානයේ ට්සි යින්ග් සමත්ව සිටින්නීය. ස්වාධීන තායිවානයක් වෙනුවෙන් පෙනී සි 16 January 2016
අල්කයිඩා ප්‍රහාරයෙන් විසි දෙනෙක් මරුට බර්කිනා ෆාසෝ රාජ්‍යයේ අගනුවර පිහිටි හෝටලයකට එල්ල වූ ප්‍රහාරයකින් විසි දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි. ඉස්ලාමීය 16 January 2016
ඔබාමා තිරසාර සාමයක් පතයි අමෙරිකා ජනාධිපති බරැක් ඔබාමා සිය අවසන් ජාතිය ඇමතීමේ කතාව පසුගියදා සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලෝකයේ බලවත් ආර්ථි 16 January 2016
බස් රිය ප්‍රපාතයේ : 11 ක් අවසන් ගමනේ ජම්මු කාෂ්මීර් ප්‍රදේශයේ උදම්පූර් දිස්ත්‍රික්කයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන්ගත් 11 දෙනකු මිය 15 January 2016
ඇලන් රික්මන් දිවියට සමුදෙයි බ්‍රිතාන්‍ය ජාතික ප්‍රසිද්ධ නළුවකු වූ ඇලන් රික්මන් පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටියදී මිය ගිය බව විදෙස් පුවත් සේවා වාර්තා කර 15 January 2016
ජාකර්තා නුවර බෝම්බ වැලක් පුපුරයි ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවර සිදුවූ බෝම්බ පිපිරීම් කිහිපයකින් අඩු ගණනේ සිවිල් වැසියන් තිදෙනකුවත් මිය ගොස් ඇතැයි විදෙස් පුවත් සේ 14 January 2016
ජපානයේ භූ කම්පනයක් උතුරු දිග ජපානයේ හොකයිඩෝහි ප්‍රබල භූකම්පනයක් වාර්තාවී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. රික්ටර් මාපකයේ 6.7ක අගයක් වාර්තාවූ භූකම්ප 14 January 2016
ඩාවින්චිගේ පරපුරේ පුරුක් ඉතාලි පදික වේදිකාවේ ඉතාලිය කලා ශිල්පින් ගේ තෝතැන්නකියි කීම අතිශයෝක්තියක් නොවේ. ලියනාර්දෝ ඩාවින්සි ,මයිකල් ආන්ජෙලෝ වැනි ජගත් සිත්තරුන් ද තවත් දහසක් 13 January 2016
ෆ්රෑන්ක්ෆර්ට් විහාරාධිපති හිමිට සංඝනායක පදවියක් 1996 වසරේ සිට පුරා දශක දෙකකට ආසන්න කාලයක් ජර්මනියේ වැඩ වෙසෙමින් නිර්මල ථේරවාදී බුදු සමය යුරෝපය පුරා ප්‍රචලිත කිරීමට නොමද වෙහෙසක් දර 13 January 2016
සෙල්ෆි ගත්තොත් පොලිසි යන්න වෙයි ඉන්දියාවේ මුම්බායි නගරයේ හඳුනාගත් ස්ථාන 15ක සෙල්ෆි ඡායාරූප ගැනීම තහනම් කිරීමට එරට පොලිසිය තීරණය කර ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි. 13 January 2016
පකිස්තානයේ බෝම්බ පිපිරීමකින් 15ක් මරුට පකිස්තානයේ නිරිත දිග කෙටා නගරයේ පෝලියෝ එන්නත් මධ්‍යස්ථානයක් අසලට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් අඩු ගණනේ 15 දෙනකු මිය ගොස් ඇතැයි විදෙ 13 January 2016
කැනඩා නියමුවා ඇන්ටාක්ටිකාවේ දි මරු දකී කැනඩාවේ හෙලිකොප්ටර් නියමුවෙක් ඇන්ටාක්ටිකාවේ ඕස්ට්‍රේලියා කොටසේ දී අනතුරට පත්විමෙන් මියගොස් ඇතැයි බීබීසී සේවය පවසයි. ඩේවිඩ් වු 13 January 2016
ඇමෙරිකා යාත්‍රිකයන් ඉරානයේ රඳවාගෙන කුවේට් සිට බහරේන් දක්වා යාත්‍රා කළ බෝට්ටු දෙකක සිටි ඇමරිකානු ජාතිකයන් 10 දෙනකු ගල්ෆ් මුහුදේදී ඉරානය විසින් රඳවා තබා ගෙන ඇතැයි විදෙ 13 January 2016
පිපිරුණු ටයරය පහකට මරු කැඳවයි ටජ් මහල් නැරඹීමට යමින් සිටි ඕස්ට්‍රේලියානු ජාතික කාන්තවක (45) හා ඇගේ දරුවන් තිදෙනා ඇතුළු පස් දෙනකු රිය අනතුරකින් මියගොස් ඇතැයි ඉන්ද 12 January 2016
තුර්කියේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් තුර්කියේ ස්ථාන්බුල් නගරය ආසන්නයේ දි සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් 10 දෙනකු මියගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. 12 January 2016
තමිල්නාඩු වෙරළ තල්මස් සුසානයක් වෙයි තමිල්නාඩුවේ ටුටිකොරින් වෙරළට පැමිණ සිටි සිය දෙනකුගෙන් පමණ සමන්විත තල්මසුන් රංචුවකින් 45 දෙනකු පමණ මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය ව 12 January 2016
ප්‍රංශෙන් ලංකාවට පාඩමක් යහපාලන ජාතික රජයේ ප්‍රථම අයවැය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර වැඩි ඡන්දයෙන් සභා සම්මත විය. වෙනදා මෙන් විවිධ දේ ලබා දුන්නේය 12 January 2016
ගොන් වැඩේට ඉන්දියාවේ තහනමක් ඉන්දියාවේ තමිල්නාඩුවේ පැවැත්වෙන ජල්ලිකට්ටු (ගොනුන් හීලෑ කිරීම) උත්සවයේදී සත්ත්වයින්ට පීඩාවක් සිදුවන බවට සත්ව සුබ සාධන සංවි 12 January 2016
ඉන්ධන නැතිව ගුවන් යානයක් කඩා වැටිලා පර්යේෂණ චාරිකාවක් සඳහා ගිය ඕස්ට්‍රේලියා ගුවන් යානයක් ඉන්ධන නොමැතිවීම නිසා ඇන්ටාක්ටිකාවේ දී කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර් 12 January 2016
සිරියාවේ මදායා වැසියන්ට කෑම ලැබෙයි එක්සත් ජාතීන්ගේ සංවිධානය හා රතු කුරුස සංවිධානය විසින් යැවූ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් රථ සිරියාවේ මදායා නගරයට ළගා වී 12 January 2016
කැසිනෝ රජාටත් නඩු ? කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර්ගේ පහරදීමට ලක්වූ ඔහුගේ ම සේවකයකු නීතිය හමුවට යන බව ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කරයි. මෙලෙ 12 January 2016
ජර්මනිය සංක්‍රමණික නීති අලුත් කරයි ජර්මනියට පැමිණ සිටින සංක්‍රමණිකයන් අතරින් විවිධ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් සොයා පිටුවහල් කිරීමට හැකි පරිදි නීති රීති වෙන 12 January 2016
රජ කුමරිය අධිකරණයට ස්පාඤ්ඤයේ ෆෙලිපේ රජුගේ සොයුරිය වන ක්‍රිස්ටිනා කුමරිය ඇගේ සැමියා ඇතුළු 18 දෙනකු මූල්‍ය වංචා චෝදනාවකට ඊයේ අධිකරණ්ය හමුවේ පෙනී සි 12 January 2016
පොප් ගායක බෝවි නිහඬ වෙයි ජනප්‍රිය පොප් ගායක ඩේවිඩ් බෝවි මියගිය බව බීබීසී පුවත් සේවය පවසයි. පිළිකා රෝගී තත්ත්වයෙන් පීඩා විඳි බෝවි මියයන විට 69 වැනි වියේ පස 11 January 2016
ජනපතිට සෙත් පතා ලන්ඩනයේ පින්කමක් මෛත්‍රිපාල සිරිසේන ජනපති පදවි ප්රාප්තියේ පළමු සංවත්සරය සමරමින් ඔහුටත්, ශ්‍රී ලංකා රජයටත් රටවැසියන්ටත් සෙත් පතා ලන්ඩන් නුවර 11 January 2016
කුර්දිෂ් සටන් ඇවිලෙයි : අගමැති තදින් තුර්කියේ කුර්දිෂ් නගරයේ දකුණු හා නැගෙනහිර ප්‍රදේශවල පසුගිය සති අන්තයේ ඇතිවූ ගැටුම්වලින් සටන්කාමීන් 32 ක් මිය ගිය බව එරට හමුදා හා ආ 11 January 2016
අයිඑස් දෙවැනියා මරුට අයිඑස්අයිඑස් ත්රස්තයන්ගේ දෙවැනියා ලෙස සැලකෙන අලි මොහොමඩ් නසාර් ඉරාක ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බව විදෙස් පුවත් සේවා පවසයි. 11 January 2016
නර්තන ප්‍රසංගයක් ඉතාලියේ ‘ඩාංසිං ස්ටාර්‘ නර්තන ඇකඩමිය ඉදිරිපත් කරන රංගා සිළු නර්තන ප්‍රසංගය අද (10) සවස හයට ඉතාලියේ ත්රියෙටෝ ලෙනාඩෝ දා වින්චි හිදී පැව 10 January 2016
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026