චීනයේ ගුආන්ඩොන්ග් ප්‍රාන්තයේ දොඹකරයක් කඩා වැටීමෙන් අඩු ගණනේ 18 දෙනකුවත් මිය යන්නට ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
දැඩි සුළං හේතුවෙන් දොඹකරය කඩා වැටෙන්නට ඇතැයි කියති.
ගොඩනැගිල්ලක මහල් දෙකක් මතට දොඹකරය කඩා වැටී ඇති අතර එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සේවකයන් 139 ක් පමණ සේවය කරමින් සිට ඇතැයි වාර්තාවේ.
අනතුරින් තුවාල ලැබූ තවත් 18 දෙනකු රෝහල්ගත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඇමෙරිකාවේ හා යුරෝපයේ බොහොමයක් හයිටෙක් නිෂ්පාදන චීනයට ප්‍රථිස්තාපනය කරලා. හැබැයි ඉල්ලුමේ සහ වටිනාකමේ හැටියට එයාලා ගුණාත්මක අගයන් කිහිපයකින් භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ලංකාවේ ඉන්න අයට ගැළපෙන්න එවන්නේ ලාබ අඩුගුණාත්මක භාණ්ඩ. ඒක අපේ ප්‍රශ්නයක් මිස චීනයේ ප්‍රශ්නයක් නෙමෙයි. (නි)
චීන බඩු බාලයි ලාබෙට චීන බඩු ගත්තොත් පාඩු සිදුවෙනවා (බ)
චීන බඩු බාල නැහැ. ඇමරිකාවේ ප්‍රංශයේ තියෙන්නෙත් චීන බඩු තමයි. නමුත් ලංකාව වගේ රටවලට එවන්නේ බාල බඩු. (නි)
කණගාටුදායක පුවතක් (නි)