සැහැල්ලු යානා අනතුරින් තිදෙනෙක් මියයති ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා බෙරලයින් අර්ධද්වීපයේ දී ආසන හයක කුඩා ගුවන් යානයක් අනතුරට පත්ව තිදෙනකු මියගොස් ඇතැයි ඕසට්‍රේලියා පොල 29 January 2016
යානය සෙවීමට චීනයෙන් යාත්‍රාවක් මුහුදු පත්ලේ එම්එච් 370 යානය තිබෙන ස්ථානයක් සෙවීම සඳහා සෝනාර් යාත්‍රාවක් ලබා දීමට චීන රජය එකඟ වී ඇතැයි ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග 29 January 2016
ගුවනේදී පිරිසක් හදිසියේ ලෙඩ වෙති : යානය යළි හරවයි ලන්ඩන් නුවර සිට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දක්වා පියාසර කරමින් තිබූ ඇමරිකා ගුවන් සේවයට අයත් 109 යානය මගීන් කිහිප දෙනකු හා කාර්ය මණ් 29 January 2016
තායිවාන ජනාධිපති තායිපිං දිවයිනේ සංචාරයක තායිවාන ජනාධිපති මා යින් ජියු දකුණු චීන මුහුදේ පිහිටි අයිතිය සම්බන්ධ මතබේදයන්ට ලක්වී ඇති තායිපිං දිවයිනට සංචාරයක් සඳහා ගොස් ඇති බ 28 January 2016
ජපානයටත් තෛපොංගල් එළිය වැටෙයි ජපානයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමය සංවිධානය කරන තෛපොංගල් සැමරුම් උත්සවය ටෝකියෝ විශ්ව විද්‍යාලයීය ශාලාවේදී මෙවරත් පැවැත්විණි. 28 January 2016
ඉදිකටු භීතිකාවට අගන්‍යාශ බද්ධයක් බ්‍රිතාන්‍ය කාන්තාවකට එන්නත් කිරීමට දක්වන භීතිකාවක් හේතුවෙන් අගන්‍යාශ බද්ධයක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. බීබ 28 January 2016
ඉන්දියාවේ පාසලක අබිරහස් මරණයක් ඉන්දියාවේ තිරුපුර්හි 6 හැවිරිදි පාසල් සිසුවකු ඔහුගේ මිතුරන් විසින් ඝාතනය කරනු ලැබ ඇතැයි ‘ද හින්දු‘ වෙබ් අඩවිය පවසයි. ඝාතනය ස 28 January 2016
ඉරිදාට දහම් වැසි ශ්‍රද්ධා රූපවාහිනියෙන් මහමෙව්නාව අසපු සංචිතයේ ශ්‍රද්ධා රූපවාහිනි සේවය මඟින් නවතම වැඩසටහනක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. ඉන්දියාවේ බුද්ධගයා පින්බිම 28 January 2016
මැලේසියා අගමැතිට යළි චෝදනා මලේසියාවේ අගමැති නජීබ් රසාක් ට එල්ල වූ නීති විරෝධී මුදල් පරිහරණ චෝදනාවලින් නිදහස් කිරීමට ගත් තීරණය යළි සළකා බැලීමට අවශ්‍ය බව මැ 27 January 2016
සංක්‍රමණික නීති ඩෙන්මාර්ක පාර්ලිමේන්තුවට සංක්‍රමණිකයන්ගේ ප්රශ්නය තව තවත් වර්ධනය වීමත් සමග එය අධෛර්යමත් කිරිමේ අපේක්සාවෙන් ඩෙන්මාර්කය නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන 27 January 2016
නයිජීරියාවේ බෝම්බ පිපිරීමක් නයිජීරියාවේ ඊසානදිග චිබොක් නගරයේ කඩවීදියක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13දෙනකු පමණ මියගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වා 27 January 2016
ඕස්ට්‍රේලියා ආදිවාසීහු හාම්පුතාට බැට දෙති ඕස්ට්‍රේලියා ආදිවාසීන් ගේ වත්මන් උරුමක්කාරයින් ඕස්ට්‍රේලියා දිනයට සමගාමීව මහා බ්‍රිතාන්‍යයේ ජනසංහාර ක්‍රියාදාමය හෙළා දකිම 27 January 2016
ඕස්ට්‍රේලියා දිනයේ ලංකා කොඩියත් එස වෙයි 1788 ජනවාරි 26 වැනි දා මහා බ්‍රිතාන්‍යෙය් සිට නැව් එකොළහකින් පැමිණී අණදෙන නිලධාරි කපිතාන් ආතර් පිලිප් ඇතුළු නැව 27 January 2016
‘සිකා‘ බ්‍රසීලයට බැට දෙයි : ඇමරිකාවත් අනතුරේ මදුරුවන්ගෙන් බෝවන සිකා වෛරසය හේතුවෙන් බ්‍රසීලයේ අලුත උපදින දරුවන් 4000කගේ පමණ මොළයට හානි සිදුව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. මෙ 27 January 2016
ඩුබායි නුවරට නව භාවනා මධ්‍යස්ථානයක් ඩුබායි අල් ගර්හුඩ්හිදී නව භාවනා මධ්‍යස්ථානයක් මේ මස 29 වැනි සිකුරාදා පෙරවරු 9.30 ට විවෘත කිරීම සඳහා "ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථා 27 January 2016
උතුරු කොරියාවෙන් දකුණට සයිබර් ප්‍රහාරයක්? තම රට ඉලක්ක කර ගනිමින් සයිබර් ප්‍රහාර එල්ල කිරීමේ සැකයක් පවතින බවට දකුණු කොරියාව උතුරු කොරියාවට චෝදනා කරයි. මේ මාසයේ උතුරු කොරි 27 January 2016
මිලානෝ නගරයට කොන්සියුලර් කාර්යාලයක් ඉතාලියේ මිලානෝ නගරයේ නව කොන්සියුලර් කාර්යාලයක් පෙබරවාරී මස පළමු වැනිදා විවෘත කරන බව රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසය 26 January 2016
ජනරජ දිනයට ඉන්දියාව සීරුවෙන් ඉන්දියාවේ ජනරජ දිනය අද (26) යෙදී ඇති අතර ඒ සඳහා නවදිල්ලි අගනුවර ආරක්ෂාව තර කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ආරක්ෂක බලකොටුවක ආකාරයෙ 26 January 2016
ඇමරිකාවේ ගැබිනි මව්වරුන්ට අවදානමක් ළදරුවන්ගේ ස්නායු පද්ධතියේ වර්ධනය අඩාල කරන සිකා වෛරසය ඇමරිනාව පුරාම පැතිරීමේ අවදානම සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇතැ 25 January 2016
සීතල මරු කැඳවයි නැගෙනහිර ආසියාවේ මේ දිනවල පවතින අධික සීත කාලගුණය හේතුවෙන් තායිවානයේ අවම වශයෙන් පුද්ගලයින් 85 දෙනෙක්වත් මියගොස් ඇතැයි බීබීසී පුවත් 25 January 2016
ලාඕසයේ බෝම්බ පිපිරීමක් ලාඕසයේ මධ්‍යම පළාතේදී බෝම්බ ප්‍රහාරයකින් චීන ජාතිකයන් දෙදෙනකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇතැයි චීන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ ක 25 January 2016
පුහුණුව අතරතුර රුසියා යානයක් කඩා වැටෙයි රුසියාවට අයත් මිග් 31 ජෙට් යානයක් පුහුණු සැසියක් අතරතුරදී කඩා වැටී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. නැගෙනහිර රුසියාවේ සයිබීරියා ප 25 January 2016
ලන්ඩනයේ පුණ්යනුමෝදනාවක් ශ්‍රී දළඳා මාලිගාව, ජය ශ්‍රී මහා බෝධිය, අරන්තලාව ඇතුළු ශ්‍රී ලංකාව පුරා උතුරේත් දකුණේත් විවිධ අභාග්‍ය සම්පන්න සිදුවීම් මෙ 25 January 2016
ඔළුව බේරගන්න ගල් තොප්පි ඇමෙරිකාවේ බේස්බෝල් ක්‍රීඩාවෙහිදී භාවිතා කරන සවිමත් හිස් වැසුම් වලට සමාන ආරක්ෂක හිස් වැසුම් ක්‍රිකට් තරග විනිශ්චය කරුවන්හට අත 25 January 2016
මුහුද රකින්න ලංකාව පෙරමුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හා සම සත්කාරකත්වය දරමින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ‘වෙරළ සෝදා පාළුව හා දේශග 25 January 2016
ස්පාඤ්ඤයට භූ කම්පනයක් ස්පාඤ්ඤයේ මලාගා හි ගිනිකොණ දිග ප්‍රදේශයට රිච්ටර් පරිමාණයේ අංශක 6.6 ක භූකම්පනයක් සිදුව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තාකරයි. මොරොක 25 January 2016
ගුවන් යානයක කොටසක් තායිලන්ත වෙරළෙන් ගුවන් යානයක යැයි සිතිය හැකි කොටසක් තායිලන්තයේ දකුණු වෙරළ තීරයේ තිබී හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අඩි නමයක් හා හතක් දිග ප 24 January 2016
ඇමරිකා හිම කුණාටුවෙන් 18ක් මරුට : කෝටි 8ක් පීඩාවට පත් වෙති ඇමෙරිකාවේ නැගෙනහිර වෙරල ප්‍රදේශයට ආ හිම කුණාටුවකින් අඩු ගණනේ 18 දෙනකුවත් මිය යන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රා 24 January 2016
හිම කුණාටුව ඇමරිකාව කළඹයි දැවැන්ත හිම කුණාටුවක් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 11ක පමණ ජන ජීවිතය අඩාලවී ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි. ඇමරිකාවේ න 24 January 2016
තුර්කි මුහුදේ බෝට්ටු දෙකක් පෙරැළේ තුර්කි මුහුදු සීමාව ආසන්නයේ දි යත්‍රාවක් ගල් පරයක වැදී විනාශවීමෙන් හා තවත් යාත්‍රාවක් පෙරැළීමෙන් මියගිය දරුවන් 20ක් ඇතුළු 40 දෙනක 23 January 2016
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026