ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සටන්කාමීන් විසින් නොව් සාඩ් හි සිර කඳවුරක රදවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් 60 දෙනෙකු බේරාගැනීමට ඇෆ්ගනිස්ථාන කොමාන්ඩෝ බලකාය සමත් වී තිබේ.එහිදී ඇතිවූ ගැටුම් වලින් තලේබාන් සටන්කාමීන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තලේබාන්වරු විශාල පිරිසක් තුවාල ලබා තිබේ.ඉන් හමුදාවේ සෙබළුන්ට හෝ ප්‍රාණ ඇපකරුවන්ට තුවාල සිදුවී නොමැත.එම මෙහෙයුමට හෙලිකොප්ටර් යානා වල සහය ලබාගෙන ඇති අතර එම ප්‍රාණ ඇපකරුවන් ඇෆ්ගනිස්ථාන රජයට භාරදී තිබේ.එම මෙහෙයුමට ඇමෙරිකාවේ සහය නොමදව ලැබුණු බවට එරට මාධ්‍ය වාර්තා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදය පරාජය කළයුත්තේ අවියෙන් මිස සාකච්ඡා මඟින් නොවෙයි. (නි)
තලේබාන් සටන්කාමීන් ත්‍රස්තවාදීන් නොවේ. ඔවුන් බුරුවා පිටේ යමින් සටන් කරන්නේ ඔවුන්ගේ රට වෙනුවෙනි. ඔවුන් ඇමෙරිකාව මෙන් අනුන්ගේ රටවල් ආක්‍රමණය කිරීමට හෝ ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ නැත. (බ)