IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


තුර්කියේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්

තුර්කියේ බර්සා නගරයේ මුස්ලිම් දේවස්ථානයකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 13 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කියයි.

ප්‍රහාරය 25 හැවිරිදි කාන්තාවක විසින් සිදු කරන්නට ඇතැයි එරට ආරක්ෂක අංශ වාර්තා පවසයි.

පොලිසිය ප්‍රහාරය සිදුවූ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර එහි කිසිවකුට හෝ ඇතුළුවීම තහනම් කර ඇත. එරට පොලිසිය ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සිදුකරමින් පවතින අතර මෙතෙක් එම ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නැත.

පසුගිය ග්‍රීෂ්ම ඍතුවේදී තුර්කියට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් බොහෝ පිරිසක් මිය ගිය අතර එම ප්‍රහාරයෙන් පසු එරට ආරක්ෂාවද දැඩි කර තිබිණි.

96471167_Bursa-Turkey-20164283E96470887_damagedshop-Bursa20164284

 



අදහස් (0)

තුර්කියේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්

ආනන්ද දොඩන්ගොඩ Friday, 29 April 2016 07:35 PM

එහෙ ඔහොම දේවල් වෙන එක සුළු දෙයක්. (ර)

:       0       0

ඉමේෂ් Thursday, 28 April 2016 06:03 AM

මදි මදි තව ඕනේ (බ)

:       0       0

සරත් Thursday, 28 April 2016 01:07 PM

මතකද ලංකාවෙත් ඔහොම තිබුනා. (ර)

:       0       0

නුවන් Friday, 29 April 2016 12:51 PM

මදි මදි තව ඕනේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site