ඊජිප්තු රාජ්‍ය තොරතුරු සේවය විසින් ටොම් ඇන්ඩ් ජෙරී කාටූන් කතා මාලාව හෙළාදකිමින් ප්‍රකාෂයක් නිකුත් කර තිබේ. එම කතා මාලාව විසින් ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත කරන බවට ඔවුන් කරන චෝදනාවයි. පුපුරන ද්‍රව්‍ය භාවිත කරන සිද්ධීන් බොහොමයක් එහි අඩංගු නිසා එය නරඹන දරුවන්ගේ සිත් තුල ප්‍රචණ්ඩත්වය කාවදින බවට එම ප්‍රකාශයේ සදහන්ය.
මැදපෙරදිග යනු ත්‍රස්තවාදයෙන් පිඩා විදින,දේශපාලන විරෝධවාදීන් සිරගත කෙරෙන ඉස්ලාමීය කැරලිකාරිත්වයෙන් පිඩා විඳින කලාපයක් බවත් එහි සඳහන් වන අතර එවන් කාටූන් මගින් මෙම තත්වය තවත් වැඩි වෙනු ඇතැයි සඳහන් වේ.කෙසේ වෙතත් මෙම ප්‍රකාශ මගින් ඊජිප්තුවේ දේශපාලන තත්වය පිළිබඳ සිතාගත හැකි බව විචාරකයෝ පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරාණයත් මේ විදිහට තහනම් කළා නම් මේ රටවල් මීට වඩා සාමකාමී වෙයි (බ)
කණ්ණාඩි කුට්ටම මාරුකළත් හරිදේ හරියට දැකිය යුතුයි (නි)
කාලයක් මෙගොල්ලන්ගේම කට්ටියක් කිව්වා ගැහැණු ඩෙනිම් ඇන්දම භූමිකම්පා ඇතිවෙනවලු මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා (බ)
රාවන්, හරි. (ර)
ප්‍රචණ්ඩත්වය ගැන කතා කරන්න අපුරු රට.(ම)
කොහොමත් මැදපෙරදිග කියන්නේ මොළය හරිහැටි ක්‍රියානොකරන රාජ්‍යයක්. (නි)
රාවන් ,හෆීල් මම දැනුවත් ඔයාලා දැනුම්වත්ද ?(හේ)
ලෝක පොලිස්කාරයා විසින් අවුල් කරන ලද රටවල් මෙවැනි තීරණ ගැනීම පුදුමයක් නොවෙයි.(හේ)
ටොම් ඇන්ඩ් ජෙරී කියන්නේ මොනතරම් රසවත් කාටුන් එකක්ද? (නි)
සමන් මම දැනුවත්. (ර)
ලංකාවෙත් දේශපාලනය දැන් ඒ වගේ තමයි (නි)
රාවන්, එහෙනම් ඔයාගේ කණ්ණාඩි දෙක මාරු කරලා පොත බලන්න (නි)
ඒකත් හරියට ඔළුවේ කැක්කුමට කොට්ටය මාරුකළා වගෙයි (නි)
සමන්,කුරාණය පිළිබඳ දැනුවත්ද? දැනුම සොයා යන්න, පසුව විවේචනය කරන්න. (නි)
මට නම් හිනා යනවා. පව් ඊජිප්තුව!