ලොවක් හැඬවූ දරුවාගේ මරණයට දෙදෙනකු අධිකරණයට යුද බියෙන් යුරෝපයට පලා යන සංක්‍රමණිකයන් ගැන සමස්ථ ලෝකයේ ම අවධානයක් යොමු කරමින් මියගිය ඇලන් කර්දි නමැති තුන් හැවිරිදි දරුවා ඇතු 12 February 2016
මෙක්සිකෝවේ බන්ධනාගාරයක 52ක් මිය යති මෙක්සිකෝවේ උතුරින් පිහිටි මොටෙරරි නගරාසන්නයේ බන්ධනාගාරයක සිදුවු කලබලකාරී තත්වයකදී 52ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර් 11 February 2016
සෞදි අරාබියේ වෙඩි තැබීමක් සවුදි අරාබියේ දකුණු දිග ජාසන් පළාතේ අධ්‍යාපන කාර්යාලයක් ඉදිරිපිට වෙඩි තැබීමකින් එහි සේවකයන් හය දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්&z 11 February 2016
ප්‍රංශයේ බස් අනතුරක් ප්‍රංශයේ බටහිර ප්‍රදේශයේ රොචෙෆෝට් නගරයේ පාසැල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථයක අහඹු ලෙස ලොරියක් ගැටීම නිසා සිසුන් හය දෙනෙක් මිය ග 11 February 2016
ලොකුම යානය මාර්තුවේ ගුවනට බ්‍රිතාන්‍ය සාමාගමක් විසින් නිපදවන ලද ලොව විශාලතම ගුවන් යානයේ අත්හදා බැලීමේ පියාසර කිරීම් ලබන මාර්තු මාසයේ සිදු කිරීමට නියමිත බ 11 February 2016
චීනයට එරෙහිව ඇමෙරිකාව ඉන්දියාව එක්වෙයි? දකුණු චීන මුහුදේ ඉන්දියාව සමග එක්ව ඒකාබද්ධ නාවික සංචාර සිදු කිරිමට ඇමෙරිකාව සාකච්ඡා පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමෙර 11 February 2016
ගාන්ධි චිත්‍රපටයේ රූගත කිරිම් ලංකාවේ මහත්මා ගාන්ධිතුමන් ඝාතනය කිරිම සහ එම සිද්ධිය පසුපස පැවති කුමන්ත්රණයේ සත්‍ය තොරතුරු සහ සිද්ධී මුල්කරගනිමින් නිෂ්පාදනය කෙරෙන අ 11 February 2016
බොකෝ හරාම් ත්රස්තයෝ නයිජීරියාවේ 70ක් බිලි ගනිති නැගෙනහිර නයිජීරියාවේ අනාථ කඳවුරකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 70කට වැඩි පිරිසක් මරුමුවට පත්ව ඇතැයි අල් ජ 11 February 2016
ඉන්දියාවේ අලි කලබලයක් බටහිර ඉන්දියාවේ බැංගලෝර් ප්‍රාන්තයේ සිලිගුරි නගරයට කඩා වැදුන වන අලියෙක් වාහන, නිවාස ඇතුළු දේපල වනසමින් නගර වැසියන් බිය ගන්වමින් 11 February 2016
ජපානයේ ලාංකිකයෝ ලේ දන්දෙති ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණයෝ පිරිසක් ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත් වීය. ජපානයේ ෆුජිනෝමියා නගරයේ ෆුජි විහාරයේ පැවැත්වූ මේ 11 February 2016
සඳ මත හයවන වරට පා තැබූ මිනිසා මියයයි සඳ මත හයවන වරට පා තැබූ මිනිසා වන ඇමරිකානු ගගනගාමී එඩ්ගා මිචෙල් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. මිය යන විට ඔහුගේ වයස අවුරු 10 February 2016
කැමරූන්හි මරාගෙන මැරෙන ප්‍රහාරයක් කැමරූන් රාජ්‍යයේ නැගෙනහිර ප්‍රදේශයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් අඩු ගණනේ පුද්ගලයන් 6 දෙනකුවත් මිය යන්නට ඇති බවත් 30 දෙනකු පමණ තුවා 10 February 2016
උල්කාශ්මයක් හිසට කඩා වැටෙයි උල්කාශ්මයක් හිස මතට පතිත වීමෙන් පුද්ගලයකු ජිවිතක්ෂයට පත් වී ඇතැයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවෙ තමිල්නාඩු ප්‍රා 10 February 2016
සයිබීරියා මුතු ඇටය ලෝක ගෝලයේ අධික උෂ්ණත්වය වෙනස්වීම හේතු කොට වර්තමානයේදී ලෝක ජල සංචිතයේද බොහෝ වෙනස්කම් සිදුවෙමින් පවති. එහි ප්‍රතිපලයක් ලෙස අප්& 10 February 2016
“සිකා“ ලොව පුරා පැතිරෙයි චීනයෙන් හා ඕස්ට්‍රේලියාවෙන් සිකා වෛරස් ආසාදිත රෝගීන් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. චීනයේ ප්‍රථම රෝගියා හඳුනාගෙන 10 February 2016
‘නාවුරු කඳවුර වහනු‘: ඕස්ට්‍රේලියාවේ උද්ඝෝෂණ අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට යන පිරිස් රඳවා තැබෙන නාවුරු කඳවුර මිනිස් වාසයට නුසුදුසු බව රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ඕස්ට්‍රේලිය 10 February 2016
ලංකා රජයට විරුද්ධව ලන්ඩනයේදී විරෝධතාවයක් ශ්‍රී ලංකා සමඟි සංවිධානය ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයය ඉදිරිපිටදී "මාතෘ භුමිය අනතුරේ" නමින් රජයේ වත්මන් වැ 10 February 2016
බර්මින්හැම් ජේතවන විහාරයේ මාපිය වන්දනාවක්. බ්‍රිතාන්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකිකන්ගේ දුවා දරුවනට බෞද්ධ ගති සිරිත්වල අගය කියාදීමටත් ඒවාට ඔවුන් හුරුපුරුදු කරවීමටත් බර්මි 10 February 2016
බැංගලෝරයේ පාසැලක දිවියෙක් ඉන්දියාවේ බැංගලෝර් නගරයේ පාසැලකට ඇතුළු වූ දිවියෙක් පුද්ගලයන් හය දෙනකුට තුවාල සිදුකර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්ථා කරයි. පැය දහයක පම 09 February 2016
ජර්මනියේ දුම්රිය දෙකක් එකට ගැටෙයි මගී දුම්රිය දෙකක් ජර්මනියේ බැවේරියා ප්‍රාන්තයේදී ගැටීමෙන් වු අනතුරින් සිවිදෙනෙක් මියගොස් තවත් 100 දෙනෙක් පමණ තුවාල සිදුවි ඇත 09 February 2016
නේපාලයේ හිටපු අගමැති සුශිල් කොයිරාල මියයයි නේපාලයේ හිටපු අගමැතිවරයෙකු හා නේපාල කොන්ග්රස් පක්ෂයේ සභාපති සුශිල් කොයිරාල මහතා අද උදෑසන මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 09 February 2016
බහරේන්හීදී ලක් නිදහස් උත්සවයක් ශ්‍රී ලංකාවේ 68 වැනි ජාතික නිදහස් දිනය සනිටුහන් කරමින් බහරේන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිදහස් දින උත්සවයක් සංවිධා 09 February 2016
දින හයක් හිම යට සිටි සෙබළාගේ දිවි බේරයි දින හයක් අඩි විසි පහක් හිම යට සිටි හමුදා සොල්දාදුවකු බේරා ගැනීමට සමත්ව ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. ඔහු සිටි ස්ථානයේ උෂ් 09 February 2016
ධවල මන්දිරයටත් වයි-ෆයි අවුලක් ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති බැරක් ඔබාමාගේ නිල නිවස වන ධවල මන්දිරය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි වයි - ෆයි ලබානොදීම පිළිබඳව ඔබාමා කනස 08 February 2016
නිවහල් ජාතියක නිදහස පැරිසියේදී සැමරේ ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 68ක් ගතවීම නිමිත්තෙන් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංවිධානත්වයෙන් හා ප්‍රධානත්වයෙන් 08 February 2016
ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලය නිදහස සමරයි ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය 68 වැනි නිදහස් දිනය සැමරීම වෙනුවෙන් උත්සව දෙකක් සංවිධානය කර කෙළේය. ඉන් පළමුවැන්න පෙ 08 February 2016
ලක් නිදහස සමරා ලන්ඩනයේ පිංකම් ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී ලංකා අධ්‍යාපන, සංස්කෘතික සහ සුභ සාධක පදනම විසින් 08 February 2016
චීනයට නව වසර උදාවෙයි චීනය ඇතුළු රටවල් කිහිපයක 2016 නව වසර අද උදාවිය. ඒ වෙනුවෙන් චීනයේ බීජිං ඇතුළු නගරවල මල්වෙඩි සංදර්ශන හා සැනකෙළි පැවැත්විණි. චීන නව වස 08 February 2016
තායිවානයේ පොළොව හෙල්ලෙයි තායිවානයේ සිදුවූ භූකම්පනයකින් පුද්ගලයින් 130කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. භූකම්පනයෙන් ම 07 February 2016
ඉතාලියේ ජාතික නිදහස් සැමරුමට වැඩසටහන් රැසක් ඉතාලියේ වෙරෝනා මහ විහාරය සංවිධානය කරන ජාතික නිදහස් සැමරුම් උත්සවය අද (7) සවස 3 සිට රාත්‍රී 8 දක්වා වීයා උම්බිරියා 24 වෙරෝනා හිදී පැවැත් 07 February 2016
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026