කටාර් රාජ්‍යයේ එමීර්වරයාගේ ආරක්ෂක උපදේශක ලෙස පත් කැරුණු මේජර් ජනරාල් හමාඩ් බින් අලි අල් අතියා ගේ රුව චිත්‍රයට නගා ඔහුට ප්‍රදානය කළ ශ්‍රී ලාංකිකයකු වන කරුණා ප්‍රේමලාල් අතියාගේ පැසසුමට ලක්විය. කරුණා ප්‍රේමලාල් වසර 15කට වැඩි කලක් කටාර් යුද හමුදාවේ ප්‍රොටොකෝල් අංශයේ සේවය කරයි.

හාල් ඇට හා අල්පෙනති යොදා ගෙන ඔහු එම චිත්‍රය නිර්මාණය කර ඇත.

Untitled-1 Untitled-12 Untitled-13