එක්සත් ජාතීන්ගේ 20 වසරක සාම ක්‍රියාවලියට සහාය පළ කිරීම වෙනුවෙන් ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවැති අභියෝගරුවන්ගේ සංසදය සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අතර තුර එක්සත් ජාතීන්ගේ ඇමරිකා කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ ආරක්ෂක උපදේශක මේජර් ජනරාල් උභය මැදවල මහතා හා ස්වීඩන හමුදාවේ අණදෙන නිලධාරී ජෙනරල් මයිකල් බේඩ්න් අතර හමුවක් පැවැත්විණි.
ඊට ස්වීඩන ආරක්ෂක උපදේශක කර්නල් ක්ලේස් නරස් ද එක්ව සිටියේය.
එම හමුවේදී අනාගතයේ ශ්‍රී ලංකාව හා ස්වීඩනය අතර සාමය ආරක්ෂා කිරීම සාමය පැතිරවීම හා බලය ගොඩනැංවීම ආදී වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටවල් දෙකේ තියෙන ප්‍රශ්න මොනවාද. අපි ඒගොල්ලන්ට වැදගත් ඇති. (නි)
ඉතාම හොඳ දෙයක්. (හේ)