යුක්රේනයේ වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 17 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
යුක්රේන අගනුවර වන කියෙව් ආසන්නයේ පිහිටි වැඩිහිටි නිවසක මෙම ගින්න හටගෙන ඇති අතර ඒ අවස්ථාවේ එහි 35 දෙනකු පමණ සිට ඇතැයි කියති. අනෙක් පිරිස ගින්නෙන් බේරී ඇති බවත් 5 දෙනකු පිළිස්සී රෝහල්ගත කර ඇති බවත් වාර්තාවේ.
අනෙක් සියලු වැඩිහිටි නිවාස සම්බන්ධයෙන් දැඩි සෝදිසියකින් සිටින ලෙස මේ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරමින් යුක්රේන උප අගමැති ජෙනාඩි සුබ්කෝ පවසයි.
ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නැත.
2025 නොවැම්බර් මස 04
582
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුක්රේනයේ 17ක් පිළිස්සී මිය යති