IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයත් වෙසක් සැමරුමට එක්වෙයි

සම්බුදු තෙමගුල සිහිකැරෙන වෙසක් උත්සවය සමරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා තායිලන්ත තානාපති කාර්යාලය ඒකාබද්ධව සැමරුම් උත්සවයක් නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථාන ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

ඒ සඳහා විශේෂ ආරාධිතයන් ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ලේකම් බැන්කි මූන්, වැඩබලන සභාපති කොළොම්බියා තානාපතිනි මරියා වේල්ස්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපති ආචාර්ය රෝහන් පෙරේරා සහ තායිලන්ත තානාපති විරචායිප්ලාසයි ද දෙරටේ ගිහි පැවිදි විශාල පිරිසක්ද එක්ව සිටියහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පිරිස එක්ව සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වූහ.

vesak2016527S1080101 vesak2016527S1080102 vesak2016527S1080103 vesak2016527S1080104



අදහස් (0)

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයත් වෙසක් සැමරුමට එක්වෙයි

චානක Friday, 27 May 2016 07:45 AM

සාදු සාදු ! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 582 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site