ශ්‍රී ලංකාවේ පසුගියදා ඇතිවූ නායයෑම් වලින් මියගිය පිරිස් සිහිකරමින් ඇමරිකාවේ නිව්යෝක් නුවර කුයින්ස් බෞද්ධ විහාරයේදී පිං අනුමෝදනා වැඩසටහනක් සංවිධාන කර තිබිණි.

ස්කොට්ලන්ත බෞද්ධ විහාරවාසී කඹුරාවල රේවත හිමියෝ විශේෂ ධර්ම දේශනාවක්ද සිදුකළහ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක මේජර් ජනරාල් උභය මැදවල මහතා ඇතුළු ශ්‍රී ලාංකිකයෝ රැසක්ද එම වැඩසටහනට එක්ව සිටියහ.

newyork_2016531 newyork_20165312 newyork_20165313