දිල්ලියට වතුර නෑ ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියේ පැවති ගෝත්‍රික අයිතිවාසිකම් පිලිබඳ විරෝධය අතරතුරේදී නගරයට ජලය සැපයෙන ප්‍රධාන ජලසැපයුම විසන් 22 February 2016
හඳේදි සංගීතය ඇහිලා? ලෝකයේ පළමු වතාවට මිනිසකු හඳ මත පා තැබුවේ 1969 දීය. නමුත් ඊට මාස දෙකකට පෙර ඇපලෝ 10 යානය ලුනර් පථයට ඇතුළුවී හඳට ආසන්නව ගමන් කර තිබේ. ඔව 22 February 2016
සිරියාවේ දැවැන්ත ප්‍රහාර මාලාවක් සිරියාවේ හෝම්ස් සහ ඩමස්කස් නගර දෙකට ප්‍රහාර මාලාවක් එල්ල වූ බවට බි.බි.සි පුවත් වාර්තා කරයි. හෝම්ස් නගරයේ 57කට ආසන්න පිරිසක් ජ 22 February 2016
මැකාෆි නිෂ්පාදක ඇපල් හැක් කරන්න යයි මේ දින වල ඇමරිකාවේ මෙන්ම ලෝකයේ බෙහවින් කතා බහ වන සන් බර්නිනාඩෝ සිදිධියේ ඇපල් දුරකථනය හැක් කිරීම සම්බන්දයෙන් මැකාෆි නිෂ්පාදක ජෝන් 22 February 2016
ඇමෙරිකා ප්‍රහාරයෙන් අයිඑස් ප්‍රාණ ඇපකරුවන් දෙන්නෙක් මරුට? පහුගිය සිකුරාදා ඇමෙරිකාව විසින් ලිබියාවේ අයි එස් කදවුරකට එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාරයකින් සර්බියානු තානාපති කාර්යාලයයේ දෙදෙන 21 February 2016
පොලිස් වෙඩි පහරින් සැකකරු රෝහලේ නිව්යෝක් බ්රුක්ලින් නගරයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ සැකකරුවකු අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවා 21 February 2016
ගුවන්තොට ප්‍රහාරයට හිමිකරු නිවාස අඩස්සියේ මොස්කව් හි එකම පූර්ණ පෞද්ගලික ගුවන් තොටුපළේ කෝටිපති හිමිකරු දිමිත්‍රි කමෙනශික් නිවාස අඩස්සියේ තබන ලෙස රුසියා අධිකරණයක් නිය 21 February 2016
උගණ්ඩාවේ මැතිවරණය දූෂිතයි වසර 30ක සිට උගන්ඩාව පාලනය කරන ජනාධිපති යොවෙරි මුසවනි පස්වැනි වතාවටත් ජනාධිපති වශයෙන් යළි තේරී පත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්ථා කරයි. ඔ 20 February 2016
ෆීජි දිවයින අනතුරක පැසිෆික් සාගරයේ ඇති වි තිබෙන දරුණු කුණාටු තත්ත්වයක් ෆීජි දිවයින් වෙත ඇතුළු වීමෙන් දැඩි හානියක් සිදුවිය හැකි බව විදෙස් මාධ්‍ය වාර 20 February 2016
කොරියාවේ දී 6000ක් විවාහ කරවති දකුණු කොරියාවේ මතබේදයට තුඩු දුන් එක්සත්කමේ දේවස්ථානය නමින් හඳුන්වන නිකායක් විසින් තරුණ යුවළ 3000ක් එකවිට විවාහ කරවීමේ දැවැන්ත විවා 20 February 2016
ඇමෙරිකාව ඇපල් වර්ජනයකට සැරැසේ? සැන් බර්නිනාඩෝ ඝාතකයාගේ ඇපල් අයිෆෝන් දුරකථනයයේ තොරතුරු අනවසරයෙන් ලබා ගැනීමට උපකාර කරන තෙක් ඇපල් සමාගම වර්ජනය කළ යුතු බව එක්සත් 20 February 2016
ලිබියාවේ අයි එස් කඳවුරකට ඇමෙරිකාවෙන් ප්‍රහාර අයිඑස් සටන් කාමීන්ගේ ලිබියාවේ පිහිටුවා ඇති කඳවුරකට ඇමරිකානු ගුවන් යානා මගින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 38 19 February 2016
නයිරෝබි සත්වෝද්‍යානයේ සිංහයෝ එළියට පනිති කෙන්යාවේ අගනුවර වන නයිරෝබි සමිපයේ පිහිටි ජාතික වනෝද්‍යානයේ සිංහයන් කීපදෙනෙකු රාත්‍රිකාලයේදී ඉන් පිටතට පැන නගරයේ දඩාවතේ 19 February 2016
සරණාගත සහායට ගෑනු දෙන්නෙක් කුලුනට නගිති ඕස්ට්‍රේලියා රජය සරණාගතයින් 265 දෙනකු සහ ළමයින් 36 දෙනකු ඕස්ට්‍රේලියාවෙන් පිටමං කිරීමට ගෙන තිබෙන තීරණයට විරෝධය දක්වමින් කැතරින් ව 19 February 2016
පර්ල් වරායට හෙලිකොප්ටරයක් කඩා වැටේ ඇමෙරිකාවේ යු එස් එස් ඇරිසෝනා අනුස්මරණ ශාලාව අසල මුහුදට (පර්ල් වරාය අසලට) හෙලිකොප්ටරයක් කඩා වැටි ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 19 February 2016
ඝානාවේ බස් රථ අනතුරකින් 71ක් මියයති ඝානාවේ උතුරු ප්‍රදේශයේ කින්ටම්පෝ නගරයේ බස් රථයක් හා ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් මියගිය සංඛ්‍යාව 71ක් දක්වා ඉහල ගොස් ඇතැයි විදෙ 19 February 2016
සද්ධාතිස්ස නාහිමි ගුණ සැමරේ ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මඟින් විහාරස්ථානයේ ආරම්භක අනුශාසක වශයෙන් සේවය කොට මීට වසර 26කත පෙරාත 19 February 2016
ඕස්ට්‍රේලියාවේ තෘණ වසංගතයක් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ජනපදයේ වන්ගරට්ටා නම් ග්‍රාමීය ප්‍රදේශයේ ක්ෂණිකව වැවෙන තෘණ වර්ගයක් පැතිරීම නිසා ප්‍රදේශවාසීන් මහත 19 February 2016
මිනිසුන්ගේ විනෝදයෙන් ඩොල්ෆින් පැටවා මරුට ආජන්ටිනාවේ වෙරළ තීරයකදී සංචාරකයන් සුරතල් කිරීමට හා ඡායාරූප ගැනීමට යොදාගත් ඩොල්ෆින් පැටවකු මිය ගිය බව විදෙස් පුවත් සේවා වාර්තා කර 19 February 2016
දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ට අයත් නිවාස සංකීර්ණයක ගැටුමක් දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් නිවාස සංකීර්ණයක ඇතිවූ ගැටුම්කාරී තත්වයක් හේතුවෙන් 18දෙනකු මියගොස් විශාල පිරිසක් තු 19 February 2016
බන්ධනාගාරයක් යටින් මළ සිරුරු කොලොම්බියාවේ බොගෝටා හි පිහිටි බන්ධනාගාරයක් අසළ කාණු පද්ධතියක තිබී හමුවූ පුද්ගලයන් 100ක ගේ පමණ සිරුරු කොටස් සම්බන්ධයෙන් පරීක්ෂණ ආ 19 February 2016
ලොව ලොකුම දුරේක්ෂය චීනයෙන් චීනයේ නිරිත දිග පෙදෙසේ ගුයිසෝ හි ලෝකයේ මෙතෙක් තැනූ විශාලත ම රේඩියෝ දුරේක්ෂය ඉදිකිරීමට කටයුතු කර ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි. මේ ද 19 February 2016
ඉන්දියා මාධ්‍ය හිමිකරු මිනීමැරුමකට පැටලෙයි සිය ඥාති දියණියගේ මරණය සම්බන්ධයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර ප්‍රධාන මාධ්‍ය හිමිකරුවකු වන පීටර් මුඛර්ජිට නඩු පවරා ඇත. පීටර් මු 18 February 2016
ස්මාර්ට් ෆෝනය ඉන්දියාවේ 250 : ලංකාවේ 527 අන්තර්ජාල පහසුකම් සහිතව ලොව ලාබම ස්මාර්ට් ජංගම දුරකථනය ඉන්දියාව බදාදා (17) වෙළඳපොළට නිකුත් කළේය. රිංගින්ග් බෙල්ස් සමාගමේ ‘ෆ් 18 February 2016
උගන්ඩාවේ මහ මැතිවරණය ඇරඹෙයි උගන්ඩාවේ ජනාධිපතිවරයා, පාර්ලිමේන්තු සභිකයින් සහ ප්‍රාදේශීය නියෝජිතයන් තෝරා ගැනීමට ඡන්ද ප්‍රකාශ කිරීම අද ආරම්භ වූ බව විදෙස් මාධ 18 February 2016
ඔබාමා කියුබාවේ සංචාරයකට සැරසෙයි ඇමරිකා ජනපති බැරක් ඔබාමා ලබන මාසයේ කියුබාවේ සංචාරයක නිරතවීමට සූදානමින් සිටින බව විදෙස් පුවත් සේවා කියයි. ඒ අනුව වසර 88කට පසු එරට 18 February 2016
ඇමරිකාව උතුරු කොරියාවට බලය පෙන්වයි ඇමරිකාවට අයත් ප්‍රබල ප්‍රහාරක ජෙට් යානා හතරක් ඊයේ දකුණු කොරියාවට ඉහල අහසේ ඉතා පහතින් පියාසර කළ බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. එෆ්- 18 February 2016
තුර්කි අගනුවර බෝම්බ පිපිරීමක් තුර්කියේ අගනගරය වන අන්කාරාහි සිදුවූ විශාල පිපිරීමකින් 28දෙනකු පමණ මිය ගොස් 61දෙනකු පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. හ 17 February 2016
සිරියාවේ යුද කළාප වලට ආධාර ගෙනයයි සිරියානු අගනුවර වන දමස්කස් ආසන්නයේ පිහිටි කැරළිකාර කණ්ඩායම් වල ග්රහනයේ පවතින මුවඩාමියා නගරය වෙත ආධාර රැගත් ප්‍රථම ට්‍රක් රථ ස 17 February 2016
ඇපල් සමාගම පාරිබෝගිකයන් ගැන සිතයි : එෆ්.බී.අයි ඉල්ලීම ඉවත දමයි සැන් බර්නාඩිනෝ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වෙඩික්කරුවකුගේ ඇපල් දුරකථනයේ දත්ත ලබාගැනීමට ඔබාමා පාලනයට උදව් කරන ලෙස ඇමරිකා &nb 17 February 2016
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026