සොමාලියාවේ ප්‍රහාරයකින් නමදෙනෙක් මරුට සොමාලියාවේ අගනුවරවන මොගඩිෂුවල හෝටලයක සිදුවූ ප්‍රහාරයකින් නම දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරය සිදුව ඇත් 27 February 2016
මංගල - කෙරී හමුවෙයි ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා වොෂින්ටන් අගනුවරදී ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හමුවිය. එහිදී එම දෙපළ නව යහපාලන රජ 26 February 2016
මංගල ලංකාවේ සාමය හා සංවර්ධනය ලොවට පහදයි විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඇමරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ 50 වැනි සංවත්සර රැස්වීමට සහභාගී විය. සමරවී 26 February 2016
ෆේස්බුක් - ට්විටර් ලොක්කන්ට මරණ වරෙන්තු ෆේස්බුක් හා ට්විටර් යන ලෝකයේ ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවි හිමිකරුවන්ට අයිඑස් ත්‍රස්ත සංවිධානය අනතුරු අඟවා ඇතැයි විදෙස් පුවත් ස 26 February 2016
ඇමරිකාවේ කැන්සාස් ප්‍රාන්තයේ වෙඩි තැබීමක් ඇමරිකාවේ කැන්සාස් ප්‍රාන්තයේ කර්මාන්තශාලාවකට කඩා වැදුනු පුද්ගලයෙක් වෙඩි තැබීම නිසා හතර දෙනකු මියගොස් තවත් විශාල පිරිසකට තුව 26 February 2016
සංජේ දත් නිදහස් ඉන්දියාවේ සුපිරි නළු සංජේ දත් බන්ධනාගාරයෙන් නිදහස් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 56 හැවිරිදි වියේ පසුවන ඔහු පුනේ නුවර බන්ධනාගාර 25 February 2016
‘ඉන්දුනීසියාවේ යන්නේ බලාගෙනයි‘ ඉන්දුනීසියාවේ සංචාරය කරන ඕස්ට්‍රේලියා ජාතිකයන්ට ප්‍රවේශම්වන ලෙස ඕස්ට්‍රේලියා රජය දැනුම් දී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. 25 February 2016
සිරියාවට ගුවනින් ආධාර අයිඑස් කැරළි කරුවන්ගේ ග්රහනයේ පවතින සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයේ නගරයක් වන ඩෙයර් අල්-සොවර් වෙත ගුවනින් ගෙනයන ලද ප්‍රථම ආධාර තො 25 February 2016
එන්රික්ගෙන් ගිනස් වාර්තා දෙකක් ප්‍රසිද්ධ ගායක එන්රික් ඉලිගියාස් පසු ගිය දිනක ගිනෙස් වාර්තා දෙකකට හිමිකම් කියූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු මේ වන විට 24 February 2016
තුවක්කුවත් අරන් අකුරට යන්න වරම් ඇමරිකාවේ ඔස්ටිඩ් හි ටෙක්සාස් සරසවියේ සිසුනට ලඟ දීම පිස්තෝල රුගෙන සරසවි ඒමට අවසර ලැබෙනු ඇත. ටෙක්සාස් ප්‍රාන්ත රජය පැනවූ නීති අනූව 24 February 2016
නේපාල යානය කඩා වැටිලා මගීන් 20ක් සහ කාර්ය මණ්ඩලයේ තුන් දෙනකු රැගත් ටාරා ගුවන් සේවයට අයත් ට්වින් ඔටර් වර්ගයේ කුඩා ගුවන් යානය බටහිර නේපාලයේ කඳුකර ප්‍රදේ 24 February 2016
මත්කුඩු ජාවාරමට ලක් කත දස වසරක් හිරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෘහ සේවිකාවක ලෙස සේවය කළ කාන්තාවක් කුවේට් රටට හෙරෝයින් මත්ද්‍රව්‍ය තොගයක් ගෙන යාම සඳහා තැරව්කරුවක 24 February 2016
ලංකාවෙන් ගිහින් අයිස්ලන්තයේ වහල් සේවයේ අයිස්ලන්තයේ දකුණු පළාතේ වික් නම්වූ කුඩා නගරයක පදිංචිව සිටි ශ්‍රී ලාංකික යුවළක් තම නිවසේ තවත් ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු " 24 February 2016
ජනපති ජර්මන් අධිකරණ සංඝනායක හිමි පිළිගනි මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ධුරයෙන් පිදුම් ලැබූ රත්මලේ පුඤ්ඤරතන හිමියන් පිළිගැනීමේ උත්සවය පෙ 24 February 2016
ටොනාඩෝවෙන් ඇමරිකාවට හානි ඇමරිකාවේ දකුණු දිග ප්‍රදේශයට කඩාවැදුනු ප්‍රභල ටොනාඩෝවකින් තිදෙනකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා ක 24 February 2016
සංගීත විශාරද එච්.ඩී.එස්.ජයසේකර සමුගනී කැලණිය විශ්ව විද්‍යාලයේ සංගීත අංශයේ හිටපු අංශාධිපති සහ ලංකා කලා සංගමයේ හිටපු සභාපතිවරයකු වූ ප්‍රවීණ සංගීත ශිල්පී සංගීත විශ 24 February 2016
මෙක්සිකෝවේ මවක් ‘සිකා‘ වෙනස් කරයි සිකා වෛරසය හේතුවෙන් මොළයේ විකෘතිතා ඇතිවන බවට වන මතය මේ වන විට සත්‍ය නොවන්නක් බව බටහිර වෛද්‍යවරු පෙන්වා දෙති. ඊට හේතුව වී ඇත්තේ 24 February 2016
නේපාලයේදි පුංචි යානයක් අතුරුදන් ටාරා ගුවන් සමාගමට අයත් ට්වින් ඔටර් ගුවන් යානයක් බටහිර නේපාලයේ කඳුකර ප්‍රදේශයකදී මගීන් 21 දෙනෙකු සමග අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්&z 24 February 2016
ලක්ෂ 57 වැසිකිළිය ප්‍රයෝජනයට නොගනී කාම්බෝද්ජයේ සංචාරයක නිරත වූ තායි කුමරිය වන මහා චක්රී කුමරිය වෙනුවෙන් සති දෙකක් පුරා ඩොලර් 40000ක් (රුපියල් 5,760,000) වියදමින් ඉදි කළ සු 24 February 2016
අත්ලාන්තික් ඉහල අහසේ ගිනි බෝලයක් වායු ගෝලයට ඇතුළු වූ විශාල අභ්‍යාවකාශ පාෂාණ කැබැල්ලක් අත්ලාන්තික් සාගරයට ඉහල අහසේදී ගිනිගෙන විනාශ වී ඇති බව නාසා ආයතනය නිවේදනය කර 24 February 2016
විදුලි බලාගාරයක් පුපුරයි එංගලන්තයේ ඔක්ෆෝර්ඩ්ෂයර් හි ඩිඩ්කොට් නමැති විදුලි බලාගාරයක පිපිරීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පිපිරීමෙන් එක් අයෙක 23 February 2016
‘ඇඩ්රස් නෑ’ ලන්ඩනයේ ජැක්සන් ඇන්තනි අධ්‍යක්ෂණය කළ ජනිත මාරසිංහ නිෂ්පාදනය කළ "ඇඩ්රස් නෑ" චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ලබන 28 වැනි ඉරිදා දහවල් 1.30 ට ලන 23 February 2016
ෆීජි සුළි කුණාටුව 29කට මරු කැඳවයි ෆීජි දූපත්වලට බලපෑ වින්ස්ටන් සුළි කුණාටුව හේතුවෙන් මිය ගිය ගණන 29 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. පසුගිය සති අන් 23 February 2016
හොරෙන් මලයාසියාවට ගිය 971ක් අල්ලයි නීති විරෝධීව මැලේසියාවේ සිටි ශ්‍රීලාංකිකයන් ඇතුළු 971 දෙනෙකු එරට පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 23 February 2016
පැරීසියේ කෝ ආනන්ද හිමිට සෙත්පතයි පැරිස් ධම්මචක්ක බෞද්ධ සංගමයේ සභාපති පැරිස් බෞද්ධ විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ට වසර 75 ක් පිරිම නිමිති කරගෙන ප්‍රංශයේ 22 February 2016
ප්‍රංශ හිටපු ජනාධිපති අලි අමාරුවක ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලා සාර්කෝසි මේ දිනවල උදේට උසාවි එන්නේය. හවසට ගෙදර යන්නේය. 2012 ජනාධිපතිවරණයේදි සීමාව ඉක්මවා අපේක්ෂක ව 22 February 2016
බොලීවීයා ජනපති පරදින හැඩයි බෝලීවියාවේ පැවැති ජනමතවිචාරණයේ දැනට නිකුත්වී ඇති ප්‍රතිළුල අනුව එරට ජනාධිපති ඉවෝ මොරාලස්ට පිට පිට සිව්වැනි වරට ද එරට ජනාධිපති 22 February 2016
බැංකොක් ලක් කුටියට සංචාරක හිත ඇදේ තායිලන්තයේ බැංකොක් නුවරදී තායි ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනය මෙවර ද පැවැත්විණි. ශ්‍රි ලංකාවේ සුන්දරත්වය ලෝ 22 February 2016
ලන්ඩන් දොස්තර අගමැතින් පන්නයි ලන්ඩනයේ ප්‍රධාන පෙළේ මෙන්ම පැරණිම රෝහලක් වන ගයිස් සහ ශාන්ත තෝමස් රෝහලට පැමිණි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ ඔහුගේ දවැනිය 22 February 2016
මිචිගන් නුවර වෙඩි පත්තුවේ ඇමරිකාවේ කැලමැසු ප්‍රාන්තයේ මිචිගන් නගරයේ ස්ථාන තුනකදී තුවක්කුකරුවකු කළ වෙඩි තැබීමෙන් අවම වශයෙන් 6 දෙනෙක්වත් මියගොස් ඇතැ 22 February 2016
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026