නිව්යෝක් පන්සලේ හිමියන්ට උපහාර ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර කුයින්ස් බෞද්ධ විහාරයේ නායක කුරුණෑගොඩ පියතිස්ස හිමියන්ගේ ශාසනික මෙහෙවර වෙනුවෙන් එම විහාරයේ ද 21 March 2016
ඇමරිකා හමුදාව පිලිපීනයටත් තම රටේ ඇමරිකාවේ යුද හමුදා කඳවුරු පහක් පිහිටුවීම සඳහා අවසර ලබාදීමට පිලිපීන රජය කැමැත්ත පළ කර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. දෙර 21 March 2016
ඔබාමා හවානා නගරයේ සංචාරයක ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා කියුබාවේ සංචාරයක නිරත වෙමින් ඉරිදා (21) සවස හවානා නගරයට සේන්දු විය. 1959 වසරින් පසු ඇමෙරිකා ජනාධිතිවරයකු කි 21 March 2016
ස්පාඤ්ඤ අනතුරින් 13 ක් මරුට ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ සිට වෙලන්සියා නගරයේ සංදර්ශනයක් නැරඹීමට ගොස් යළි එමින් තිබූ බසයක් අනතුරට ලක්වී එහි සිටි විදෙස් සිසුවියන 21 March 2016
පැරිසිය හෙල්ලූ ත්‍රස්තයා පණ පිටින් අල්ලයි පසුගිය නොවැම්බර් 13 වැනිදා ප්‍රංශයට එල්ලවූ ප්‍රහාරයෙන් මිනිසුන් 130 දෙනකු මරා දැමීමට සම්බන්ධ බව කියන අබ්ඩෙස්ලාම් ත්රස්තවාදියා න 20 March 2016
ඩුබායි යානයක් රුසියාවේදී අනතුරක : 61ක් මරුට ඩුබායි සිට පැමිණි ෆ්ලයිඩුබායි ගුවන් සේවයට අයත් බෝයින් 737 ගුවන් යානයක් රුසියාවේ රොස්ටොව් ඔන්ඩොන් හි ගුවන්තොටුපළට ගොඩබස්වන අවස්ථාව 19 March 2016
පෙම් පටලැවිල්ලෙන් ලුතිනන් ගෙදර ඇමෙරිකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ ලුතිනන් ජනරාල්වරයෙකු කාන්තා ලුතිනල් කර්නල්වරියක සමඟ පවත්වාගෙන ගිය අයුතු සම්බන්ධයක් නිසා ඔහු එම 19 March 2016
උතුරු කොරියාවෙන් තවත් මිසයිල අත්හදා බැලීමක් උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බැලීමේ මෙහෙයුම් අද(18) සිදු කළ බව විදෙස් පුවත් සේවා කියයි. බැලස්ටික් මිසයිල එනම් ගුරුත්ව බලය 18 March 2016
රජීව් ගාන්ධි ඝාතන සැකකාරිය රෝහලේ ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනයට තමිල්නාඩුවේ වේලූර් බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින නාලනී හදිසියේ අසනීප වී රෝහල් ගත කර ඇත 18 March 2016
සෝමාලියාවේ දරුණු ගැටුම් : කැරලිකරුවන් 30ක් මරුට සෝමාලියාවේ අල්කයිඩා සංවිධානයට සම්බන්ධ ෂෙහාබ් ත්‍රස්ත කැරලිකරුවන් තිස් දෙනකු පමණ එරට දකුණු හා ඊසාන ප්‍රදේශවල ඇතිවූ ගැටුම්වලින් 17 March 2016
පාකිස්තාන බසයක බෝම්බ පිපිරීමක් පාකිස්තානයේ පෙෂාවර්හි දී රජයේ සේවකයන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් තුළ බෝම්බයක් පිපිරීමෙන් අඩු ගණනේ 16 දෙනකුවත් මියයන්නට ඇතැය 16 March 2016
අයිඑස් ප්‍රහාරය ගැන සොයන පොලිසියට වෙඩි තබලා පැරිස් ප්‍රහාරයේ පරීක්ෂණ සිදු කරමින් සිටි පොලිස් කණ්ඩායම් කිහිපයකට වෙඩි තබා තුවාල සිදු කළ නාදුනන වෙඩික්කරුවෙකු සොයා මේ වන විට 15 March 2016
තෙරේසා මව්තුමිය ශාන්තුවරයට ඉන්දියාවේ කල්කටා නුවර දුගී දුප්පතුන් වෙනුවෙන් තම ජීවිත කාලය කැපකළ රෝමානු කතෝලික පල්ලියේ තෙරේසා මව්තුමිය සැප්තැම්බර් 4 වැනිදා ශාන 15 March 2016
සුකීගේ රියදුරා මියන්මාර ජනපති වෙයි මියන්මාරයේ ජනපති ලෙස අවුන් සාන් සූකී ගේ පක්ෂයෙන් ඉදිරිපත් වූ ඇගේ රියදුරු හිටින් කායෝ තේරී පත්ව ඇතැයි එරට පුවත් සේවා කියයි. 1962 න 15 March 2016
රුසියා හමුදාව සිරියාවෙන් යයි සිරියාවේ සිටින රුසියා හමුදා ඉවත් කර ගන්නා ලෙස රුසියා අගමැති වැල්ද්මීර් පූටින් උපදෙස් දී ඇතැයි බීබීසී පුවත් සේවය අනාවරණය කරයි. ස 15 March 2016
අයිවරි කොස්ට්හි අවන්හලක වෙඩි තැබීමකින් 16ක් මරුට අල් කයිඩා සංවිධානයට සම්බන්ධ ත්රස්තවාදීහු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් අයිවරි කොස්ට් රාජ්‍යයේ වෙරළ තීරයේ අවන්හලක 16 දෙනකු මිය ගොස් 14 March 2016
උතුරු කොරියාවේ සබ්මැරීනයක් අතුරුදන් උතුරු කොරියාවට අයත් සබ්මැරීනයක් අතුරුදන්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. දකුණු කොරියාව හා ඇමරිකා එක්සත් ජනපදය මෙතෙක් සිදුකරන 13 March 2016
චන්ද්‍රානි බණ්ඩාර නිව්යෝර්ක් සමුළුවට ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ලෝක කාන්තාවන්ගේ තත්ත්වය සොයා බැලීමේ කොමිසමේ 60 වන සමුළුවට සහභාගී වීම හා ශ්‍ර 12 March 2016
කඳවුරට වඩා යුදබිම හොඳයිලු ග්‍රීසියේ පිහිටි සංක්‍රමණික කඳවුරක දරුවන් විශාල ප්‍රමාණයක් උණ සහ පාචන තත්ත්වයන් වලින් පෙළෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ග් 12 March 2016
‘අනාගත ස්වාභාවික ආපදා තවත් දරුණුවන ලකුණු‘ (ආචාර්ය පාලිත කොහොන සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිණි) ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ දරුණුතම සුළි කුණාටුව ඇමරිකාවේ විස්ටන්හි ෆ 10 March 2016
‘කළු කෙල්ල‘ පැරීසියේදී හමු වුණෙමි ජනප්‍රිය පොප් සංගීත කන්ඩායම් අතර ”ත්‍රී සිස්ටර් ” සංගීත කන්ඩායමට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. එම කණ්ඩායම එකම පවුලේ සහෝදර 09 March 2016
‘සන්‘ පුවත බොරුවක් : බකිංහැම් මාලිගය කියයි මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගත් බව කියන තීරණයට දෙවැනි එළිසබෙත් මහ රැජිණ සහයෝගය දක්වන බවට පළවූ පුවත බොරුවක් බව බකි 09 March 2016
සෝමාලියාවේත් බෝම්බ පුපුරයි සෝමාලියා අගනුවර පොලිස් අධ්‍යයන ආයතනය පිටත කාර් බෝම්බයක් පුපුරා යාමෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු හා එක් සිවිල් පුද්ගලයෙකු ජිව 09 March 2016
මාධ්‍යවේදී පවුලට ඇමරිකාවෙන් ආධාර වල් අලි ප්‍රහාරයකින් මිය ගිය මාධ්‍යවේදී ප්‍රියන්ත රත්නායක මහතා වෙනුවෙන් එම පවුලට නිවසක් තනා ගැනීම සඳහා නිව්යෝක් නුවර පී.සී වය 09 March 2016
ඉන්දුනීසියාව අඳුරේ ගිලෙයි ඉන්දුනීසියාවට අද (9) පූර්ණ සූර්යග්‍රහණයක් දැකගැනීමට හැකිවූ බව විදෙස් පුවත් සේවා පවසයි. ඉන්දුනීසියාවේ ප්‍රාන්ත 12 කට මෙම සූර්යග් 09 March 2016
බටහිර ඉන්දුනීසියාවට හදිසි තත්ත්වයක් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් බටහිර ඉන්දුනීසියාවේ රියාව් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප් 08 March 2016
ත්රස්ත්රයෝ ඉල්ලන් කති ටියුනීසියාවේ ලිබියා දේශසීමාව අසළ හමුදා බැරැක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ත්‍රස්තවාදින් 35 දෙනකු පමණ මරා සිව් දෙනෙකුපමණ පිට 08 March 2016
ත්රස්තයන් රොත්තකට උඩින් ගහයි ඇමෙරිකාව විසින් එල්ලකැරුණු ඩ්‍රෝනර් ප්‍රහාරයකින් සෝමාලියාවේ අල්-ෂබාබ් සංවිධානයේ 150ක් පමණ මියගොස් ඇතැයි පෙන්ටගන ආරංචි මාර්ග පවස 08 March 2016
ත්‍රස්තයා පරදී ඉරානයේ සිට සෝමාලියාව ඔස්සේ යේමනයට ගෙන යමින් තිබූ බවට සැක කරන ගිනි අවි 2000ක් සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව ඕස්ට්‍රේලියා න 08 March 2016
ඊ මේල් නිර්මාතෘ ටොම්ලින්සන් මිය යයි ඊමේල් තාක්ෂණයේ නිර්මාතෘ රේ ටොම්ලින්සන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. මිය යන විට 74 වැනි වියේ පසුවූ ටොම්ලින්සන් 07 March 2016
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026