ඉතියෝපියාවේ ජාතික පාසල් විභාගය හේතුවෙන් එරටේ සියලුම සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම්, වයිබර් වැනි සමාජ ජාලා අඩවි බදාදා වන තුරු තහනම් කර තිබේ.
ඊට හේතුව පහු ගිය විශ්ව විද්‍යාල වර්ෂ අවසාන විභාගයක ප්‍රශ්න පත්‍රයක් එම අඩවි වල පල වී තිබීමයි. එම ප්‍රශ්න පත්‍ර පිට කිරීම ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට සිදු කොට ඇතැයි එරට රාජයේ බලධාරීහු පැවසූහ.
සාමජ ජාල තහනම් කිරීමේ තීරණය එරට ජනතාවගේ කෝපයට හේතුවී තිබේ. ගුණාත්මක සහ සාධාරණ විභාගයක් පැවැත්වීම සදහා එම තීරණය ගත් බව බලධාරීහු පවසති.
එම විභාගයට සිසුන් 254000ක් පමණ පෙනීසිටීමට නියමිත බව එරට අධ්‍යාපන දෙපාර්තුමේන්තුව පවසයි.
සමාජ ජාල වෙබ් අඩවි සිසුන්ගේ අධ්‍යාපනය වෙනතකට යොමු කරන බවද රජයේ නිලධාරීහු පවසති. මිට පෙර එක්සත් ජාතීන්ගේ සංගමය විසින් සමාජ ජාල වෙබ් අඩවි තහනම් කිරීම හෙළාදකිමින් යෝජනාවක් ද සම්මත කළේය.
2025 නොවැම්බර් මස 04
587
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2280
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1707
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉතියෝපියාවේ සාමජ වෙබ් අඩවි තහනම්
සුමිත් Wednesday, 13 July 2016 09:31 AM
හොද වැඩක් හොද ප්‍රථිපලයක් දකින්න පුලුවන් වෙයි (ම)
චන්න බුවනක. Thursday, 14 July 2016 03:32 PM
නිර්මාතෘන් විසින් මේවා සමාජයට දී තිබෙන්නේ හොඳ වැඩ සඳහා. ඒවා වැරදියට යොදා ගන්නවා නම් තහනම් කළාට වැරැද්දක් නැහැ. (නි)