ඇමරිකා එක්සත් ජනපදයේ නිව්ජර්සිහි මිඩ්ල්සෙක්ස් කවුන්ට් වුඩ්බිජ් හි ප්‍රාදේශීය බලධාරීන් පත්කරගැනීමේ ඡන්දයේ දී රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත්වූ අනුර රූපසිංහ මහතා ජයග්‍රහණය කළේය.
ඒ මහතා එම ප්‍රදේශයේ සමාජ සේවා කටයුතුවල නිරතවන අතර ශ්‍රී ලාංකේය ජනතාව අතර සමාජ සේවා කටයුතුවලදී මූලිකත්වය ගෙන කටයුතු කරන්නෙක් ලෙස ප්‍රචලිතය. රූපසිංහ මහතා නිව්යෝක් එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිතියේ සභාපති වන අතර නිව්යෝක් නිව්ජර්සි ප්‍රාන්තයන්හි ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු ද වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු පුටුවකට ගොස් ලංකාව වෙනුවෙන් හඬක් නැගීමට ශක්තිය ලැබේවා (හේ)
ඔබට අපගේ උණුසුම් සුබපැතුම්! (නි)
අපේ මවු රටෙන් සුභ පැතුම්...!!!! (ම)
නමින් ලාංකික වුණත් එයාලා දැන් ඇමරිකානුවෝ. අපි මේ ගැන වැඩිය කලබල වෙන්න අවශ්‍ය නැහැ (නි)
ඇමරිකාව එජාප ඡන්දෙන් දිනද්දී පැරිස් ටිෂර්ට් ඇදගෙන කැන්ටින් දායි .අලි දෙපිලේ (බ)
ශ්රී ලංකාවේ ඉන්නේ ශ්‍රී ලාංකිකයෝ. ඇමරිකාවේ ඉන්නේ ඇමරිකානුවෝ.(හේ)
අපගේ සුබ පැතුම්.(හේ)
සුබ පැතුම්! (නි)