IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඕස්ට්‍රේලියා ආදිවාසීන්ට තවමත් හිරිහැර

ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන්ට හා ජසරණාගතයින්ට විඳින්නට සිදුවන කායික හා මානසික පීඩාවන් හා ජීවිත හානි වහාම නතර කරන ලෙස ඉල්ලා වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිටට රුස්වූ පිරික් උද්ඝෝෂණයක නිරත වූහ.

ඕස්ට්‍රේලියා ආදිවාසීන්ට රජයෙන් සම අයිතිවාසිකම් ලබා නොදීමත් පොලිස් අත්අඩංගුවේ දී ආදිවාසීන් මරා දැමීමටත් විරුද්ධවඋද්ඝෝෂකයෝ රජයට චෝදනා කළහ.

IMG_6602 IMG_6612 IMG_6623 IMG_6627 IMG_6628 IMG_6633 IMG_6639



අදහස් (0)

ඕස්ට්‍රේලියා ආදිවාසීන්ට තවමත් හිරිහැර

සෑම් Sunday, 17 July 2016 08:13 AM

බහුතරයක් ඇබොරිජින් දෙමව්පියන් තම දරුවන් කුඩා කාලයේ සිටම සුදු මිනිසුන්ට වෛර කරන්න පුරුදු කරනවා. ඔව්න් පාසල් යැවීමට හෝ වෙනත් ඉගෙනීමක් ලබාදීමට බහුතරක් උනන්දු වෙන්නේ නැහැ. සුදු මිනිසුන්ට හෝ වෙනත් පුරවැසියන්ට නොමැති වරප්‍රසාද විශාල සංඛ්‍යාවක් රජයෙන් ඔව්නට ලැබී තිබුනත් ඒවා සියල්ලම බියර් හෝ වයින් වලට පරිවර්තනය කරගෙන සුදු මිනිසුන්ටම හෝ රජයට දොස් පැවරීම ඔව්න්ගේ කාර්යයයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 588 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2285 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1708 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site