ඩොනල්ඩ් ට්‍රම්ප් ගබ්සා කතාව ඉල්ලා අස්කරගනී ගබ්සා කිරීම් වලට භාජනය වන කාන්තාවන්ට දඬුවම් කළ යුතු යැයි ඇමෙරිකාවේ ලබන ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂයෙන් තරඟ වැදීමට නියමිත ඩොනල 31 March 2016
ඉන්දියාවේ පාලමක් කඩා වැටී 10ක් මරුට ඉන්දියාවේ කල්කටා නගරයේ ඉදිකරමින් තිබූ ගුවන් පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයන් 10 දෙනකු පමණ මියගොස් ඇතැයිද තවත් විශාල පිරිසක් තුවාල ලබා 31 March 2016
සුකීටත් අගමැති බලතල මියන්මාරයේ අගමැතිට සමාන බලතල එරට ප්රජාතන්ත්රවාදී නායිකා අවුන් සාන් සූකීටද ලබාදීමට මියන්මාර රජය තීරණය කර ඇතැයි විදෙස් පුවත් ස 31 March 2016
කැනඩා හිටපු ඇමැති ගුවන් අනතුරෙන් මරුට කැනඩාවේ සිදු වූ ගුවන් අනතුරකින් කැනඩාවේ හිටපු ප්‍රවාහන ඇමැති ජීන් ලැපියර් ඇතුළු හත් දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර 30 March 2016
මියන්මාරයේ නව ජනපති දිවුරුම් දෙයි මියන්මාරයේ හමුදා පාලනය නිමා කරමින් වසර 50කට පසු පළමු සිවිල් ජනපතිවරයා වශයෙන් හිටින් ක්යාව් දිවුරුම් දුන් බවට විදෙස් මාධ්‍ය වාර්තා 30 March 2016
ඇමෙරිකා ජෙට් යානය ඇෆ්නිස්ථානයේදී අනතුරට ඇෆ්ගනිස්ථාන සීමාවේදී ඇමෙරිකා එෆ්-16 ජෙට් යානයක් අනතුරට ලක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සිට 30 March 2016
ජපන් චන්ද්‍රිකාවක් අතුරුදන්? ජපානය කක්ෂිගත කරන ලද චන්ද්‍රිකාවක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය මස කක්ෂ ගත කරන ලද හිටෝමි නම් චන්ද්& 30 March 2016
මහැදුරු හිටපු බිරියට ලියුමක් දෙන්න යානය පැහැරගනී ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිට කයිරෝ දක්වා පියාසර කරමින් තිබූ යානය පැහැරගැනීමට සම්බන්ධ ඊජිප්තු ජාතික සයිෆ් එල්ඩින් මුස්තෆා නමැති ඊජි 29 March 2016
ඊජිප්තු ගුවන් යානයක් පැහැරගනී කයිරෝ නුවර බලා පියාසර කරමින් තිබියදී පැහැර ගැනුණු ඊජිප්තු ගුවන් යානයේ සිටි විදේශිකයන් සිව් දෙනකු හා කාර්ය මණ්ඩලයේ හත් දෙනකු හ 29 March 2016
බ්‍රසල්ස් සැකකරුවකු නිදහස් : නඩු දමන්න සාක්කි නැතිලු බ්‍රසල්ස් ප්‍රහාරයේ සැකකරුවකු ලෙසින් හැදින්වූ ෆයිකල් නැමැත්තා සාක්ෂි නොමැති වීම නිසා නිදහස් කිරීමට උසාවිය තීන්දු කර ඇති බ 29 March 2016
එෆ්.බී.අයි හොර පාරෙන් හලෝ දත්ත ගනී පහුගිය වසරේ දෙසැම්බරයේ සැන් බර්නිනාඩෝවේ සිදු වූ අයි එස් ප්‍රහාරයේ ත්‍රස්තවාදියාගේ ඇපල් දුරකථනයට එම සමාගමේ සහය නැතිව හොර පාරෙන් 29 March 2016
අරාබියේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් නුවර මහල් නිවාස සංකීර්ණයක් විශාල ගින්නකට හසුවූ බව ගල්ෆ් පුවත් සේවය පවසයි. සාජා නුවරට ආසන් 29 March 2016
පාකිස්තානයේ බෝම්බ පිපිරීමකින් 50 ක් මරුට පාකිස්තානයේ ලාහෝර් නුවර සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 50කට වැඩි පිරිසක් මිය යන්නට ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. තුවාල ලැබූ පිරිස 27 March 2016
සිරියා හමුදාව ඵෙතිහාසික පැල්මයිරාව යළි අත්කර ගනී අයිඑස් ත්රස්තයන් නතු කරගෙන තිබූ සිරියාවේ ඵෙතිහාසික පැල්මයිරා ප්‍රදේශය යළි සියතට ගැනීමට සිරියා හමුදාව සමත්ව ඇතැයි විදෙස් පුවත 27 March 2016
නවසීලන්ත කොඩිය වෙනස් නොවේ නවසීලන්ත ජාතික කොඩිය වෙනස් කිරීමට එරට රජය ගත් උත්සාහය ඒ සදහා පැවති ජනමත විචාරණයකදී නිරර්ථක වූ බවට විදෙස් මාධ්‍ය සදහන් කරයි.නව ධජය 26 March 2016
ඉරාකයේ පාපන්දු තරගයකට අයිඑස් ප්‍රහාරයක් ඉරාකයේ ස්කන්ධරියා නගරයේ සිකුරාදා (25) රාත්‍රියේ පැවැති පාපන්දු තරගයකට එල්ලවූ අයිඑස් ප්‍රහාරයකින් පුද්ගලයන් 29 දෙනනකු මියගිය බව වි 26 March 2016
‘චීන ජනපතිට ඉල්ලා අස්වෙන්නලු‘ චීන ජනපති ෂී ජින් පින්ට ඉල්ලා අස්වන්නැයි සඳහන් කරමින් ලියූ ලිපියක් එරට රජයට සම්බන්ධ වෙබ් අඩවියක පළ කර ඇතැයි විදෙස් පුවත් සේවා පවසය 26 March 2016
ප්‍රංශයේ 12 ක් මගමරුට බිලිවේ ප්‍රංශයේ දී ලොරියක් හා කුඩා බස් රථයක් මුහුණට මුහුණ ගැටී 12 දෙනක් මරුමුවට පත් වූහ. ඔවූහු ස්විට්සර්ලන්තයේ සිට පෘතුගාලය වෙත ගමන් කර 25 March 2016
පාප්වහන්සේගෙන් උතුම් ක්‍රියාවක් සරණාගතයන්ට රැකවරණය සැලසීම වෙනුවෙන් ශුද්ධෝත්තම පාප් වහන්සේ මහ බ්‍රහස්පතින්දා (24) ඉතාලියේදී සරණාගත පිරිසකගේ දෙපා සේදීමේ නිරත වූහ. 25 March 2016
බටහිර හමුදා කටුසු ඇඳුමක් සොයයි මිනිසුන් හිටිගමන් අදිසි මිනිසුන් කිරීමේ ඇඳුමක් ඇමරිකාවේදී අත්හදා බැලූ බ්‍රිතාන්‍ය හමුදාව මෙම ඇඳුමට වහ වැටී සිටින බව ලන්ඩන් ආරං 24 March 2016
චීනයේ ගල් අඟුරු ආකරයක අනතුරක් : 19ක් මරු දකිති චීනයේ ගල් අඟුරු ආකරයක සිදුවූ අනතුරකින් අඩු ගණනේ කම්කරුවන් 19 දෙනකුවත් මිය යන්නට ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි. පෙරදින රාත්ර 24 March 2016
චිනය සංකර බෝඩ් ගලවයි විදෙස් නම්වලින් හඳුන්වන ස්ථාන නාම වෙනස් කරන බව චීන නාගරික කටයුතු අමාත්‍ය ලී ලිගුවෝ විදෙස් මාධ්‍යය සමඟ කීවේය. මෙවැනි නම් ගම් චීන ස 24 March 2016
බ්රසල්ස්හි සිරවූ ජෙට් ගුවන් යානා යළි එයි බ්‍රසල්ස් ප්‍රහාරයෙන් පසු ඉන්දියාවේ ජෙට් ගුවන් සේවය ඇම්ස්ට්‍රඩෑම් සිට මුම්බායි, දිල්ලි සහ ටොරොන්ටෝ දක්වා ගුවන් ගමන් සේවා යළි ක 24 March 2016
මීයන්මාරයේ මීළඟ මුදල් ඇමතිට බොරු උපාධියක්? මියන්මාරයේ මීළඟ මුදල් ඇමතිවරයා වශයෙන් පත් වීමට නියමිත බව කියන ජෝ කිව් හොර උපාධියක් සහිත පුද්ගගලයකු බවට තහවුරු වී ඇතැයි විදෙස් මාධ 23 March 2016
හොර බෙහෙත් හොරකමට අම්මයි දුවයි සැකපිට නීතිවිරෝධී එන්නත් ජාවාරමක් සම්බන්ධයෙන් සැකපිට චීනයේ මවක සහ දියණියක ඇතුළු 37 දෙනෙකු අත්අඩංගුවට ඇතැයි විදෙස් මාධ්‍ය වාර 23 March 2016
බ්‍රසල්ස් ප්‍රහාරයේ සැකකරුවෙක් අල්ලයි බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර ගුවන්තොටුපොළේ බෝම්බ පිපිරවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු බව කියන නජීම් ලච්රාව් (24) නම් පුද්ගලයා 23 March 2016
ජපන් හෝටලයේ පාලනය 46 වැනි පරපුර අතේ අදටත් ක්‍රියාකාරී ලෝකයේ පැරණිම වෙළඳ ව්‍යාපාර ඇත්තේ ජපානයේය. එහි වයස අවුරුදු 1298 කි. එහි ආරම්භය වර්ෂ 718 දීය. බටහිර ජපානයේ ආර්චිපෙල් 23 March 2016
භුතාන රජ කුමරු උපතට පැළ ලක්ෂයක් භුතාන රජතුමා වු 36 හැවිරිදි ජිග්මේ ශේසර් වන්ග්චුක් සහ ඔහුගේ අග මෙහෙසිය වූ 25 හැවිරිදි ජෙට්සුන් පෙමා රාජිණියගේ කුළුඳුල් දරුවා ව 23 March 2016
ඇමෙරිකා බැංකුවක මුදල් හොරෙන් ඇදලා ඇමෙරිකාවේ නිව්යෝක් නුවර මධ්‍යම සංචිත බැංකුවේ තැන්පත් කර තිබූ ඇමරිකා ඩොලර් මිලියන 100කට ආසන්න මුදලක් හැකර්වරුන් හෙවත් අන්තර්ජාල ගි 22 March 2016
බ්‍රසල්ස් ගුවන්තොටේ පිපිරීමක් බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර ගුවන් තොටුපොළේ අද (22) පිපිරීම් දෙකක් සිදුවී ඇති බවත්, පුද්ගලයන් කිහිප දෙනයකු මිය යන්නට ඇති බවත් විදෙස් 22 March 2016
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026