ජර්මනියේ නියුරම්බර්ග්හි පිහිටි සරණාගත කාර්යාලයක් ඉදිරිපට බෝම්බයක් පුපුරාගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බෝම්බය තිබී ඇත්තේ සූට් කේසයක බවත් පිපිරුමේ හඬ මීටර 200ක් දුරට ඇසුණු බවත් වාර්තා වේ.
පිපිරීමෙන් කිසිවකුටත් තුවාල ලැබූ බවක් මෙතෙක් වාර්තා වී නැති අතර ප්රංශයේ පූජකයකු ඝාතනය කර පැය 24ක් යන්නට මත්තෙන් මෙසේ පිපිරීමක් වාර්තා වීම යුරෝපයේ ත්රස්ත අවදානම තවදුරටත් වැඩි කර ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd