කැලිෆෝනියාවේ ලොස්ඇන්ජලීස් නුවර ආසන්න කඳුකරයේ පැතිරෙන ලැව් ගින්නෙන් මේ වන විට අක්කර 20,000කට ආසන්න කැලෑව විනාශ වී ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි. ලැව් ගින්න නිවීමට හෙලිකොප්ටර් සහ ගුවන් යාන ද සමග ගුවන් භටයන් දහසකට ආසන්න පිරිසක් යොදවා ඇතැයි එරට රජය පවසයි. අධික රශ්නය සහ සුළං නිසා ගින්න පැතරීම වේගවත් වී ඇතැයි දැනගන්නට ඇත.

455 456 457 458