ඉන්දියාවේ මුම්බායි නුවර භිවාන්දි ආසන්නයේ තෙමහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අට දෙනකු මියගොස් 20කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
පොලිසිය සහ ගිනි නිවන හමුදා එක්ව 27 දෙනකු බේරාගත් බව කියති.
එම ගොඩනැගිල්ල අවදානම් තත්ත්වයේ තිබූ එකක් බව වාර්තාවන අතර ඒ සම්බන්ධයෙන් භිවාන්දි නගර සංස්ථාව මගින් දැනුම්දීමක් ද කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ කොන්ත්‍රාත්කරුවෝ ලංකාවෙත් ගොඩනැගිලි කොන්ත්‍රාත්තු ගත්තා නේද? දෙවියන්ගේම පිහිටයි අපිට! (නි)