බ්‍රසීල ජනපතිනියට එරෙහි විශ්වාසභංගය සම්මතයි තම ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම සදහා රටේ ආර්ථික තත්ත්වය පිළිඹද වැරදි චිත්‍රයක් මවා පැවේයැයි බ්‍රසීල ජනපතිනී ඩිල්මා රුසෙෂ්ට 18 April 2016
සංක්‍රමණිකයන් ගිය බෝට්ටුවක් ඊජිප්තුවේදී මුහුදට බිලි ඊජිප්තුවේ සිට ඉතාලිය බලා ගමන් කරමින් තිබූ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් මධ්‍යධරණී මුහුදේ දී පෙරළීයාමෙන් එහි ගමන් ගත් 400කට වැඩි ප 18 April 2016
ඉන්දියාවේදී බස් රියක් ප්‍රපාතයකට යයි : 30ක් මරුට ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 30 දෙනකු පමණ මියගොස් ඇතැයි ඉන්දීය පුවත් සේවා පවසයි. අනත 18 April 2016
ලක් නියෝජිත කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙබනනයට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ ආරක්ෂක උපදේශක මේජර් ජනරාල් උභය මැදවල මහතා ලෙබනන්හි නකුරා නගරයේ 18 April 2016
මාස 20 ක් ඇතුළත අයිඑස් ත්රස්තයෝ 25000 ක් මරුට ගෙවුණු මාස 20 කට ආසන්න කාලය සැළකීමේදී බි්රතාන්යය,ඇමරිකාව,ප්‍රංශය වැනි රටවල් එක්ව දියත් කළ මෙහෙයුම් වලින් අයිඑස් ත්‍රස්ත 17 April 2016
ඉක්වදෝරයටත් භූමි කම්පාවක් : 270ක් මරුට ඉක්වදෝරයේ ඇතිවූ භූකම්පනයක් හේතුවෙන් අඩු ගණනේ 270කට වැඩි පිරිසක් මරුමුවට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. සෙනසුරාදා (17) රිච්ටර් 17 April 2016
ජපානයට තවත් භූමිකම්පාවක් : 19ක් මරුට ජපානයේ කියුෂු ප්‍රදේශයේ අද(16) අලුයම 7.3ක රිච්ටර් මාපාංක අගයකින් යුත් භූකම්පනයක් ඇතිවූ අතර ඒ හේතුවෙන් පුද්ගලයින් 19 දෙනකු මියගිය බව වි 16 April 2016
ජපාන භූකම්පනයෙන් 9ක් මරු දකිති ජපානයේ කියුෂු දූපත්වලට ඇතිවූ රිච්ටර් මාපකයේ 6.2 ක අගයකින් යුත් භූකම්පනයක් හේතුවෙන් 9 දෙනකු මිය ගොස් 1000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැය 15 April 2016
බෙල්ජියම් ගමනාගමන අැමැතීනි ඉල්ලා අස්වෙයි බ්‍රසල්ස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ල කෙරුණු ප්‍රහාර වලට පෙර ගුවන් තොටේ ඇති වූ ආරක්ෂක දෝෂයන් සම්බන්ධයෙන් අවධානය යොමු නොකර ස 15 April 2016
ඉන්දියාව රත්වෙයි : 70ක් මරුට ඉන්දියාවේ ඔඩිෂා (ඔරිස්සා) හා තෙළඟනා ප්‍රාන්තවලට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් 70කට ආසන්න පිරිසක් මරුමුවට පත්ව ඇතැයි එරට පුවත් සේ 15 April 2016
විලියම්/කේට් ඇවිත් ගිය පසු රයිනෝසිරස් සතකු වෙඩි තබා මරලා බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කෙට් කුමරියගේ සංචාරයෙන් පැය කිහිපයකට පසු ඉන්දියාවේ කසිරන්ගා වනෝද්‍යානයේ රයිනෝසිරස් සතකු &n 15 April 2016
දොඹකරයක් කඩා වැටී චීනයේ 18ක් මරු දකිති චීනයේ ගුආන්ඩොන්ග් ප්‍රාන්තයේ දොඹකරයක් කඩා වැටීමෙන් අඩු ගණනේ 18 දෙනකුවත් මිය යන්නට ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. දැඩි සුළං හේතු 14 April 2016
රුසියා හෙලිකොප්ටරයක් අනතුරක රුසියානු එම්-28 හෙලිකොප්ටර් යානයක් සිරියාවේ හෝම්ස් නගරයේදී අනතුරකට ලක්වව ඇති බව රුසියා මාධ්‍ය වාර්තා කරයි. එම අනතුරෙන් යානයේ 13 April 2016
චීනයේ සම ලිංගික විවාහ තහනම් කරයි චීනයේ සමලිංගික විවාහ තහනම් කරමින් එරට උසාවියක් නියෝගයක් නිකුත් කර තිබේ. චැන්ග්ෂා නගරයේ වෙන්ලින්(27) සහ මින්ග්ලෑන්(37) නම් පිරිමි 13 April 2016
පොලිසිය පැනමා සමාගම වටලයි ලොව පුරා විශාල ධනවතුන් පිරිසකගේ කළු සල්ලි සුදු කළ බව කියන පැනමාවේ මොසැක් ෆොන්සේකා සමාගම අඟහරුවාදා (12) එරට පොලිසිය වැටලූ බව විදෙස් ආර 13 April 2016
ඇෆ්ගනිස්ථානයේ බස් දෙකකට බෝම්බ ප්‍රහාර ඇෆ්නිස්ථානයේ අලුතින් බඳවාගත් හමුදා භටයන් රැගත් බස් රථයකට ජලාලාබාද් හිදී එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අඩු ගණනේ 12 දෙනකුවත් ජී 12 April 2016
ක්‍රිකට් ක්‍රීඩකයාට වෙඩි තබා මරලා බ්‍රිතාන්‍ය ජාතික ක්‍රිකට් ක්‍රීඩකයකු ට්‍රිනිඩෑඩ්හි දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඇඩ්රින් ජෝන් (22 12 April 2016
බොකෝහරාම් ත්‍රස්තයින් බාල වැඩක් කරලා බොකෝ හරාම් ත්රස්තයන් සිය මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස ළමයින් යොදා ගැනීමේ ප්‍රවණතාවය වැඩිවී ඇතැයි යුනිසේෆ් සංවිධානයේ නවතම වාර 12 April 2016
සල්ලි බල්ලට යයි බැංකු ගනුදෙනු සඳහා රහස් කේත සහ මුර පද වෙනුවට ඇඟිලි සළකුණු ඔස්සේ අනන්‍යතාව තහවුරු කර ගැනීමේ ක්‍රමවේදයක් නව තාක්ෂණය ද මුසු කර ගනිමි 12 April 2016
එයාර් ඉන්දියා යානය තාප්පයකට කඩා වැටෙයි එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් යානයක් අද (11) පෙරවරුවේ ඉන්දියාවේ හයිද්‍රාබාද් බෙජම්පෙට් ගුවන්තොටුපළ ආසන්නයේ පෞද්ගලික ගොඩනැගිල් 11 April 2016
ඊජිප්තුවේ සිට සෞදියට පාලමක්? ඊජිප්තුව සහ සෞදි අරාබිය එක් කරමින් රතු මුහුද හරහා පාලමක් ඉදි කරන සෞදි අරාබියේ සල්මන් රජු ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළ 11 April 2016
ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක් ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපාංක 6.6ක අගයකින් යුත් භූමිකම්පාවක් ඇතිවී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. ටජිකිස්ථාන දේශ සීමාව ආසන්නය 10 April 2016
කේරළයේ ගින්නකින් 80ක් අළුවෙයි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිද්ධස්ථානයක ඇතිවූ ගින්නකින් 80කට වැඩි පිරිසක් මරුමුවට පත්ව ඇතැයි විදෙස් ආරංචි කියයි. අනතුරින් 200ක් 10 April 2016
පැනමා සිද්ධියෙන් පසු කැමරන්ටත් චෝදනා බදු නොගෙවා සිටීමට උපකාරී වූ මොසැක් ෆොන්සේකා සමාගමේ ලිපිගොනු අතර තිබී බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ පියා වන ඉයන් කැමරන් ජීව 10 April 2016
පැරිස් ප්‍රහාරයේ තව සැකකරුවකු අල්ලයි පැරිස් ප්‍රහාරයේ තවත් සැකකරුවකු වන මොහොමඩ් අබ්රිනි බෙල්ජියමේදී අත්අඩංගුව ගත් බව බීබීසී පුවත් සේවය පවසයි. අබ්රිනි බ්රසල්ස්හ 09 April 2016
උතුරු කොරියාවෙන් තවත් හිතුවක්කාර වැඩක් බැල්ස්ටික් මිසයිල ඉලක්ක කර විදින යන්ත්‍රයක් උතුරු කොරියාව අත්හදා බලා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. උතුරු කොරියා ජනපති කිම් ජ 09 April 2016
යේසු සළුව බලන්න පැරීසියේ මහ පෝළිම් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුස ගමනේදී උන්වහන්සේ අවසන් වරට ඇඳ සිටි ශුද්ධ වූ වස්ත්‍රය (දණහිස දක්වා දිග බැනියමක් වැනි ලෝගුවක්) මහජන 08 April 2016
සුපිරි නළුවා පැයක් ගුවන් තොටේ හිරවෙයි ලන්ඩන් සිට මුම්බායි බලා යෑමට ගිය ඉන්දියාවේ සුපිරි නළු අක්ෂයි කුමාර් (48) වීසා ගැටළුවක් නිසා ලන්ඩනයේ හීත්රෝ ගුවන් තොටුපොළේ පැය එක 08 April 2016
මියන්මාර දේශපාලන සිරකරුවන්ට නිදහස මියන්මාරයේ සියලු දේශපාලන සිරකරුවන් ඉදිරි සති දෙක ඇතුළත නිදහස් කිරීමට කටයුතු කරන්නැයි අවුන් සාන් සූකී සිය රජයට දැනුම් දී ඇතැයි එරට 08 April 2016
බංගලි බ්ලෝග්කරු කපා කොටා මරා දාලා බ්ලොග් අඩවියක ආගමික නොවන ලෞකික අදහස් පළ කළ බංග්ලාදේශයේ නීති ශිෂ්‍යයකු වන නසිමුදින් සමාධ් ඩකා අගනුවර ප්‍රධාන මංසන්ධියක කපා කොටා 07 April 2016
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026