අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ සහාය ලබන බංග්ලාදේශ අන්තවාදී කණ්ඩායම සාමාජිකයන් පස් දෙනකු මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානම් වෙද්දී අද ඩකා අගනුවරදී අත්අඩංගුවට ගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.
2025 නොවැම්බර් මස 04
597
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2302
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බංග්ලාදේශය මහා විනාශයක් වලකා ගනී
පුබුදු ප්‍රසන්න Sunday, 14 August 2016 12:40 PM
මම හිතන්නේ ජනක් ඔය පැත්තේ සිංහලයෙකුට කට අරින්න්නත් බැහැනේ. (බ)
ඉසුරන්දි Sunday, 14 August 2016 05:00 AM
අපේ රට තුලට පිවිසෙන විදේශිකයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකළ යුතුයි. මොවුන්ගෙන් වැඩි පිරිසක් ත්‍රස්ත කල්ලි වලට සම්බන්ධ පුද්ගලයන් වියහැකිය. (නි)
ජනක් Saturday, 13 August 2016 10:31 AM
පානදුර සරික්කමුල්ල/ගොරකාන ප්‍රදේශයේ වාහන පේන්ට් ගරාජ වලට බංගලාදේශ ජාතිකයන් දෙදෙනා බැගින් සේවයට දුන් පුද්ගලයෙක් බංගලාදේශ ජාතිකයන් අත් අඩංගුවට පත්වූ බව මාධ්‍ය මගින් හෙළිවූ වහාම ඔවුන් රහසිගතව රැගෙනගොස් ඇත.මොවුන් ත්‍රස්තවාදීන් විය හැකියි .රහස් පොලිසියේ මහතුනි මේ ගැන සොයා බලන්න .අඩුමුදලට වැඩකළ මෙම සේවකයන් නැති නිසා සවදේශීය ගරාජ හිමිකරුවන් මැසිවිලි නගති .බංගලි ජාතිකයන් ශ්‍රීලාංකිකයන් වැනිම නිසා හඳුනාගැනීම අපහසුයි (රේ)
ලලිත් Friday, 12 August 2016 11:30 PM
කලබල වෙන්න එපා. ඒගොල්ලෝ, එ්ගොල්ලොමනේ. (නි)
චමල් Saturday, 13 August 2016 12:49 PM
අපරාධේ කන්‍යාවියෝ හත් දෙනෙක් ලැබෙන්න තිබුන අවස්ථාව ගිලිහුනා.(රේ)
ජනහිත Saturday, 13 August 2016 02:32 AM
කලබල වෙන්න එපා කියලා බැහැ. අපිත් මේ ත්‍රස්තවාදයෙන් බැටකාපු අය නිසා ලෝකේ කොහේවත් ත්‍රස්තවාදය වෙනවා නම් ඒ ගැන කණගාටු වියයුතුයි. මේවා වැළැක්වීමට ලෝක නායකයින් එකතුවිය යුතුයි. (නි)