උතුරු දිග ලන්ඩනයේ බන්ධනාගාරයකට ඉහළින් පියාසර කළැයි මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකතන විශාල ප්‍රමාණයක් රැගත් නියමකු රහිත ඩ්‍රෝන (කේලමා) යානයක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලන්ඩන් පොලීසිය පවසන්නේ පසුගිය දිනවල මෙවැනි සිද්ධි කිහිපයක් වාර්තා වූ බවයි. සැක කටයුතු කිසිවකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවද ඔවුන් ප්‍රකාශ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd