ඉරාකය අයිඑස් ත්‍රස්තයන් ලෙස හඳුනාගත් 36 දෙනකු එල්ලා මැරීමට තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.
ඉරාකයේ ඇමරිකා පුහුණු කඳවුරකට 2014 දී ප්‍රහාරයක් එල්ල කොට හමුදා සාමාජිකයන් 1700ක් ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට එම දඬුවම ක්‍රියාත්මක කර ඇතැයි කියති.
එම ප්‍රහාරයේ ඡායාරූප හා වීඩියෝ අයිඑස් සංවිධානය විසින් ප්‍රසිද්ධ කරනු ලැබ තිබූ අතර එහිදී සැකකරුවන් හඳුනාගෙන ඇතැයි වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd