ඇෆ්ගනිස්ථානයේ උතුරු ප්‍රදේශයේ පිහිටි කුන්දුස් හි කානාබාද් දිස්ත්‍රික්කයේ බලය තලේබාන් ත්‍රස්තකණ්ඩායම් විසින් සිය අණසකට පත් කරගෙන ඇතැයි එරට රජයේ පුවත් සේවා පවසයි. දිස්ත්‍රික්කයේ හතරවටින් ම ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කර ඇත. එම ප්‍රදේශය ප්‍රධාන සැපයුම් දිස්ත්‍රික්කයක් ද වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්ම මොඩ කතා කියන්න එපා තලේබාන්වරු කියන්නේ අන්තවාදි ඉස්ලිම් නිකායන් අදහද අය දරුවන් පාසල් යනකොට වෙඩි තියපු තිරිසන්නු (අ)
තලේබාන්වරු ත්‍රස්තවාදීන් නොවේ. රට ආක්‍රමණය කිරීමට පැමිණි පරදේසක්කාරයින් ත්‍රස්තවාදියෝය. (රේ)
අනේ මන්දා අපේ රට ගැනත් මට නම් බයයි