විස මත්පැන් පානය කළ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගෝපාල්ගන්ජි හි 13 දෙනකු මිය ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
ඔවුන් අතර වැඩි පිරිසක් එළවළු වෙළෙන්ඳන් හා දෛනික කුලී වැඩකරන්නන් බව කියති.
මරණ පරික්ෂණ සිදුකැරෙන අතර ඒ සඳහා කණ්ඩායම් තුනක් යොදවා ඇත.
බිහාර් ප්‍රාන්තයේ මත්පැන් වෙළඳාම පසුගිය අප්‍රේල් මාසයේ සිට සම්පූර්ණයෙන් තහනම් කැරුණු අතර ඉන්පසු සිදුවූ දරුණු ඛේදාන්තයක් ලෙස ඉන්දීය මාධ්‍ය මෙය වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවාසනාවන්ත සිද්ධියක් (නි)
පවු අහිංසක මිනිස්සු! (නි)
මධ්‍යසාර දෙවර්ගයක් තියෙනවා. එතයිල් සහ මීතයිල් යනුවෙන්. එක වර්ගයක් ගන්නේ බීමට නොවෙයි. එම වර්ගය බිවුවොත් ඇස් අන්ධවීම ඇතුළු ලෙඩ කීපයක් ඇතුව මරණයට පත්විය හැක. (නි)