ඉන්දුනීසියාවේ බටහිර ප්‍රදේශයේ දූපතක් අසල බෝට්ටුවක් පෙරළීමෙන් දස දෙනකු මියගොස් පස් දෙනකු අතුරුදහන්ව ඇතැයි එරට පුවත් සේවා කියයි. ටැංජුන් පීනැන් වරායෙන් ගමන් ආරම්භ කර දූපතක් වෙත ගමන්කරමින් තිබූ එම මගී බෝට්ටුවේ සිටි පිරිසෙන් දෙදෙනකු පමණක් බොරා ගැනීමට හැකිවිනි. අතුරුදහන් වූවන් සොයා මේ වන විට මෙහෙයුමක් ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd