ඔලිම්පික් තරගාවලිය පැවැත්වෙන රියෝ හි ක්‍රීඩාංගනයට ඉහළ අහසේ කේබල් මගින් රඳවා තිබූ අධි බලැති විඩියෝ කැමරාවක් කඩාවැටීමෙන් ප්‍රේක්ෂිකාවන් හත්දෙනකු තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. විශාල වශයෙන් ප්‍රේක්ෂකයින් රැඳි සිටින ස්ථානයකට ඉහළින් මෙම කැමරාව රඳවා තිබුණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd