ඇමරිකාව එල්ල කළ ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ හා පාකිස්තානයේ අයිඑස් නායකයා ලෙස සැලකෙන හෆිස් සයිඩ් ඛාන් මිය ගිය බව ඇමරිකා මාධ්‍ය වාර්තා කරයි.
නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ නන්ගහාර් හි අචින් හිදී පසුගිය මාසයේ එල්ල කළ ප්‍රහාරයකින් ඔහු මිය ගිය බවට දැන් තහවුරු වී ඇතැයි ඇමරිකාව කියයි. කාබුල් නුවර ෂියා මුස්ලිම් රැලියකට එල්ලවූ ප්‍රහාරයකට දින තුනකට පසු එනම් ජූලි 26 වැනිදා එම ප්‍රහාරය එල්ල කර ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායකයෝ නම් කරන්නෙත් ඇමෙරිකාව. ඔවුන් මියගිය බව ප්‍රකාශ කරන්නෙත් ඇමෙරිකාව. අපි ඉතින් අහගෙන ඉන්නවා. (නි)